Fantastic Travelers
2 August at 6:00 AM
මේ පාරෙන් ගියොත් දිය ඇලි 18ක් බලන්න පුලුවන්🥺🐬☘️🍇🐙🥰🌿 රත්නපුර කියන්නේ මැණික්ම නෙවෙයි දිය ඇලි පරාදීසයක්. අපි මීට කලින් දාපු ලංකාවේ දිය ඇලි 500 ගැන විස්තරේ බැලුව අය දන්නවා රත්නපුරේ තමා ලංකාවේ වැඩියෙන්ම දිය ඇලි තියෙන්නේ. අද අපි කියන්න යන්නේ, රත්නපුරේ ඉදලා බදුල්ල පරේ යද්දි රත්නපුර දිස්ත්‍රික්කය තුල බලන්න පුලුවන් දිය ඇලි ගැන රත්න පුරෙන් පටන් ගත්තොත් දිය ඇලි 15 වඩා බදුල්ල පාරේ යන ඔයාලට බලන්න පුලුවන්🥳 ඒ ටික මේ විදිහට list කරන්නම්, Google map එක දාගත්තම මේ තැන් හරියටම බලාගන්න පුලුවන්... ⭕ Ratnapura – Badulla Route ✅පුලුන් ඇල්ල ✅කිරිදි ඇල්ල ✅ලිහිණියන් කෙලින ඇල්ල ✅කළුවල ඇල්ල ✅ගැරඩිගිනි අල්ල ✅ගැරඬි රිකිලි ඇල්ල ✅පහන්තුඩාව ඇල්ල ✅සුරතලි ඇල්ල ✅රම්මුදු ඇල්ල ✅ඇල්ලෙපොල ඇල්ල ✅පෙතියගල ඇල්ල ✅පපුල්ගල අල්ල ✅උඩ කන්ද ඇල්ල ✅දොඩම් ගල්ලෙන ඇල්ල ✅උඩ කන්ද ඇල්ල ✅ගල්හට ඇල්ල ✅හත්බිලි ඇල්ල ✅පොල්වත්ත අමුරන් ඇල්ල ඉතුම් රත්නපුර තියෙන අනෙක් දිය ඇලි ගැනත් විස්තර ඉස්සරහට දෙන්නම් අපිව Follow කරලා නැති අය දැන්ම Follow කරලා තියගන්න, දාපු ගමන් බලන්න පුලුවන්🥳 මේකෙත් අඩු පාඩු ඇති ඔයා දන්න දේවලුත් පහලින් දාගෙන යන්න🥺

