බජට් Hotels logo

Stays & Escapes

Discover hand-picked hotels, villas, and travel packages across Sri Lanka. Real places, real prices, updated every day.

බජට් Hotels

බජට් Hotels

3 August at 4:10 PM

මේ මුළු ට්‍රිප් එකම රු.5500යි🤩😱පුදුමයි නේද😌කෑමවේල් 3යි, නවාතැත් සමග ට්‍රිප් එකක් 🥺මේ ඔක්කොම රු.5500/-යි🐬🦀🍀🐙🌿🍇🍁🤩 ඔන්න අද සුපිරිම Travel Packages ටිකක් ගැන තමයි කියන්න යන්නේ. මේක Organize කරන්නේ මේ වෙද්දි NPK Bambarakanda Forest Inn වෙතින්❤️ ☎️ Call Now : 0767324948 ඔයාලට තියෙන්නේ හපුතලේට එන්න විතරයි😇මේකෙදි ඔයාලට Options 5ක් හම්බෙනවා. ඔයාලට කැමති Option එකක් තෝරගන්න පුලුවන්, කෑම බීම නවාතැන් සමග සෆාරියත් මේ Packages වලට හම්බෙන නිසා අමතර වියදම් නැතුව සුපිරිම ට්‍රිප් එකක් ගිහින් එන්න පුලුවන්🥳 . . 🔴Option 01🔴 LKR 6500/- PP | Full Board Package + Nuwara Eliya Tour Package 01 [10 Pax Min] Visiting Place ✅ Adisham Bungalow ✅ Hakgala Botnical Garden ✅ Seetha amman Temple ✅ Gregory Lake ✅ Race Course ✅ Victoria Park ✅ Nuwara Eliya Town ✅ Lovers Leap Waterfall ____________________ 🔴Option 02🔴 LKR 6500/- PP | Full Board Package + Nuwara Eliya Tour Package 02 [10 Pax Min] Visiting Place ✅ Adisham Bungalow ✅ Hakgala Botnical Garden ✅ Ambewela Farm ✅ New Zeland Farm ✅ Highland Farm ✅ Gregory Lake ✅ Race Course ✅ Nuwara Eliya Town ____________________ 🔴Option 03🔴 LKR 6500/- PP | Full Board Package + Ella Tour Package [10 Pax Min] Visiting Place ✅ Dhowa Raja Maha Viharaya ✅ Mahamevnawa Asapuwa ✅ Demodara Rail Gataya ✅ Nine Arch ✅ Ella Town ✅ Ravana Ella ____________________ 🔴Option 04🔴 LKR 5500/- PP | Full Board Package + Haputale Tour Package [10 Pax Min] Visiting Place ✅ Adisham Bungalow ✅ Haputhale view points ✅ Bambarakanda waterfall ✅ Alion Falls ✅ Lanka Ella Water fall ✅ Kalupahana Double bridge ✅ Surathali Ella Waterfall ____________________ 🔴Option 05🔴 LKR 6500/- PP | Full Board Package + Haputale, Ohiya & World's End Tour Package [10 Pax Min] Visiting Place ✅ Surathali Ella ✅ Double Bridge River ✅ Haputale View Point ✅ Adisham Bungalow ✅ Ohiya ✅ World's End ඉහත සෑම Package එකකටම කෑම වේල් 3ක්, නවාතැන් පහසුකම් සමග Visiting Place ලෙස දක්වා ඇති ස්ථාන නැරඹීමට Tour එකක් ඇතුලත් වේ💯 __________________________ 🔴 Group එකේ 10ට අඩුයිනම් හෝ Family එකක් නම් එන්නෙ, Call එකක් දීලා Package එකක් Customize කරගන්න පුලුවන්. 🔴 මීට අමතරව නවාතැන් නැතුව Tour එක විතරක් ගන්න පුලුවන් Packages එහෙමත් මෙයාලගෙ තියෙනවා. Photos වලට ඒ ටික add කරන්නම්. __________________________ තව ඔයාලට නවාතැන් පහසුකම් විතරක් ගන්නත් පුළුවන් මේ තියෙන්නේ ඒ පැකේජ් ටික🥰 🔴 Villa & Cabana Full Board Package ✅ LKR 4000/- 1 - 10 Persons ✅ LKR 3500 /- 10 - 20 Persons ✅ LKR 3500 /- 20 - 30 Persons 🔴 Facilities of Villa and Cabana ✅ Comfortable Bedrooms ✅ kitchen with kitchenware ✅ Dinning are & Living area ✅ Fully CCTV Coverage ✅ Dialog TV ✅ Safety Parking Facility ✅ Self Cooking ✅ Hot water ✅ BBQ Facility ✅ Open Cabana . . ඔන්න එහෙනම් මේ චාන්ස් එකනම් මිස් කරගන්න එපා, කොහෙන්වත් හම්බෙන් නැති ගොඩක්ම වාසී Packages ගොඩාක් මේ, ලග එන නිවාඩුවට ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න. වැඩි විස්තර සහ Bookings සදහා අමතන්න ☎️ 0767324948 📲 Whatsapp : wa.me/+94714115137 . .

1 Share
Fantastic Travelers

Fantastic Travelers

2 August at 4:05 PM

🌊මුහුද මැද ඉන්නවා වගේ Feel එකක් ගන්න අහුන්ගල්ලෙන් සුපිරිම තැනක්!😱😍 ඇත්තටම මේක මුහුද මැද තියෙන දූපතක් වගේමයි! Amara White Villa - Ahungalla ✨❤️ ඔයාගේ ඊළඟ නිවාඩුව පවුලේ අය එක්ක, යාලුවෝ එක්ක නැත්නම් එයා (Partner) එක්ක අමතක නොවන මතකයක් කරගන්න අදම Booking එකක් දාගන්න. 😉👇 🔴: ✅ Room Packages: ඔයාලට ගැලපෙන Budget-friendly සහ Premium Room Packages රැසක් Photos වලට add කරලා තියෙනවා🤩! 🍤 𝐖𝐡𝐚𝐭'𝐬 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥? 🔶 මුහුද අයිනේ ලස්සන View එකක් 🌊 🔶 කටට කෙළ උනන රසම රස Fresh Sea Food Dishes කන්න අවස්ථාව 🐙🦀 🔶 උපරිම නිදහස සහ සුපිරිම Hospitality එක. වැඩි විස්තර සහ Bookings සඳහා දැන්ම අමතන්න: ☎️ 0768605155 ☎️ 0768020038 📲 WhatsApp මඟින් සම්බන්ධ වීමට: wa.me/+94768605155

1 Share
බජට් Hotels

බජට් Hotels

2 August at 3:15 PM

අනුරාධපුර වන්දනාවේ එන ඔයාට බජට් නවාතැනක්😮🌿🍇🐙🍀🐬🦀🌾🦭 මේ සසිදු හොලිඩේ හෝමි - අනුරාධපුර ❤️ ☎️ Call Now - 0718157028 නිවාඩුවට අනුරාධපුරේ අටමස්ථානය ඇතුළු වන්දනාවේ යන ඔයාලට සුවපහසු නිදහසේ නවාතැන් ගන්න පුලුවන් තැනක්💚 ✅ A/C Room LkR 3500/- ✅ Non A/C LkR 2500/- ✅ LkR 10,000/- Whole Villa For 12 pax ( A/C ) ✅ LkR 7500/- Whole Villa For 12 pax ( Non A/C ) ✅ Comfortable Bedrooms ✅ Bathrooms ✅ Safety Parking Space ✅ Kitchen with Equipments ඒ වගේම ඔයාලටම කිරි ආහාර පිලියෙල කර ගැනීමේ පහසුකම්ද මෙතන තියෙනවා. රියදුරන් සදහා වෙනම කාමර පහසුකම් සලසා දිය හැක. 🔴 මීට අමතරව අටමස්ථානය වන්දනාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්ද, මෙයාලගෙන් ගන්න පුලුවන්🚐 වැඩි විස්තර සහ Booking සඳහා අමතන්න. ☎️ 0718157028 ☎️ 0718145671 ☎️ 0719157028 ( whatapp ) 📲 Whatsapp : wa.me/+94719157028 📍No.12 විජය මාවත , ඉසුරුපුර, අනුරාධපුර.

1 Share
Fantastic Travelers

Fantastic Travelers

2 August at 3:52 AM

නිවාඩු දවසවලට ළමයි එක්ක කොළඹ, ගම්පහ අවට යන්න පුලුවන් තැන් 😍🌿🌺👣🌴🚆❤️🇱🇰 ඔයාලගෙ ළමයි එක්ක ඇවිදින්න, සතුටු වෙන්න යන්න පුලුවන් කොළඹ සහ ගම්පහ අවට ඇති ස්ථාන. (සැ.යු. : එක් එක් ස්ථානවලට එක් එක් පුද්ගලයන්ගෙ ඇති කැමැත්ත සහ ආශාව සාපේක්ෂ වේ) ✅ Pearl Bay ✅ Leisure world ✅ ගාලුමුවදර පිටිය/Galle face ✅ වරාය නගරය/Port City ✅ විහාරමහාදේවී උද්‍යානය ✅ නිදහස් චතුරශ්‍රය/Independence Square ✅ Arcade Independence Square ✅ නෙළුම් කුළුණ/Lotus Tower ✅ දෙහිවල සත්තු වත්ත. ✅ දියසරු උයන ✅ දියත උයන ✅ බෙල්ලන්විල පාර්ක් ✅ Water world - කැළණිය ✅ Crow island Beach park - මට්ටක්කුලිය ✅ ගම්පහ මල් වත්ත ✅ ගුරුගේ නේචර් පාර්ක් ✅ Browns Beach තව ඔයාලා දන්න තැන් තියෙනවා නම් පහලින් Comment කරන්න.

2 Comments47 Shares
Fantastic Travelers

Fantastic Travelers

1 August at 1:41 PM

6දෙනාටම 10,000/-යි🥰 කතරගම, යාල පැත්තේ යන ඔයාලට සුපිරිම Villa එකක්😮🍇🦀🐬🌿🐙🌻🌹🍃 මේ අගෝස්තු නිවාඩුවට ඔයාලත් දකුණේ ට්‍රිප් එකක් යනව නම් තිස්ස, කතරගම, යාල ඕනම තැනකට ඉක්මන්ටම යන්න පුලුවන් වීරවිල, budget Price එකකට Comfortable stay එකකට කියාපු තැනක්🥺 මේ Royal Inn - Weerawila ❤️ ☎️ Call Now : 0762831265 ඔයාලට Separate Rooms හෝ උපරිම 18 දෙනෙක්ට ඉන්න පුලුවන් මේ සම්පුර්ණ Villa එකම උනත් ගන්න පුලුවන්🥳 🛑 Package Details ✅ LKR 7,500/- Triple Room (4Pax Max) ✅ LKR 10,000/- Family Room (6Pax Max) ✅ LKR 30,000/- Full Villa for 14-18 Pax මිට අමතරව FB | HB | BB විදිහත්, Dayouting Packages එහෙමත් මෙයාලට කියලා Arrange කරගන්න පුලුවන්. 🛑 Facilities 🔰 Comfortable A/C Bedrooms 🔰 Attached Bathrooms 🔰 Dining Area 🔰 Living Area 🔰 TV lobby 🔰 In House chef 🔰 Calm Environment 🔰 Safety Parking Space 👨‍🍳 in House chef කෙනෙක් ඉන්න නිසා කැමති කෑමක් හදාගන්නත් පුලුවන්🤩 ඒ වගේම Fully Equipped Kitchen Facility තියෙන නිසා ඔයාලටම උනත් කෑම බීම හදාගන්න පුලුවන්🥳 මෙහෙ ආවොත් ඔයාලට, 📌️ ලුණුගම්වෙහෙර ජලාශය 📌️ කිරින්ද පන්සල 📌️ තිස්සමහාරාමය පන්සල 📌️ දෙමටමල් විහාරය 📌️ සෙල්ලකතරගම 📌️ කිරිවෙහෙර 📌️ කතරගම දේවාලය 📌️ වැඩිසිටිකන්ද 📌️ සිතුල්පව්ව වගේ Location ගොඩාක් ඉක්මන්ටම මෙතන ඉදන් බලන්න යන්නත් පුලනවා🎉️ වගේම යාල කැලේ Safari එහෙමත් මෙයාලට කියලා Arrange කරගන්න පුලුවන්🐘🐗 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න ☎️ 0762831265 📲 Whatsapp ; wa.me/+94762831265

3 Comments24 Shares
Traveler - සංචාරකයා

Traveler - සංචාරකයා

1 August at 6:36 AM

3150/=ට මාදු ගඟ ලග Day Outing & Free Free Boat Safari එකක් 😍 ඒ විතරක්ද 9000/= ට කෑම බීම ඔක්කොම දෙන Night Stay එකකුත් තියෙන සුපිරිම තැන. මෙන්න තැන පට්ටම ලස්සන Bungalow එක Madu Ganga Villa ❤📍 මෙයාලගේ Day out Packages 2650/= ඉදන් උඩට තියෙනව මාදු ගඟ කියන්නේ දකුණු පලාතේ බලපිටියේ තියෙන හැමෝගෙම සිත් වසඟයට ගත් හරි අපූරු Travel Destination එකක්. දූපත් 64 කින් සමන්විත මාදුගඟ ගොඩක් අයගේ නෙත් සිත් පිනවූවක් කොත්දූව පන්සල , නුරුගල පන්සල වගේම , සත පහ දූව , නයි දූව , මාදූව , ගල්මන් දූව වැනි දුපත් එකතුවකින් සැදිල තියෙන්නෙ කොළඹ ඉදන් එනවනම් පැය දෙකකට ආසන්න පමණ වේලාවකින් මෙම ස්තානයට ලගා වෙන්න පුලුවන් . (ඔබ අධිවේගී මාර්ගය භාවිතා කරනවනම් පැයකින් පමණ එන්න පුලුවන්) ඉතින් ගෙදර කට්ටියත් එක්ක😍 වගේම , Office එකේ අය එක්ක❤ යාලුවෝ සෙට් එකත් එක්ක නිවාඩුවට දවසින් ගිහින් එන්න Madu Ganga Villa සූදානම් ඔයාලට අමතක නොවන සේවාවක් ලබා දෙන්න.🎖️ 🔸 ඉතින් එක දවසින් ගිහින් එන්න ගමනක් Plan කරන කට්ටියට , කට්ටියත් එක්ක මාදු ගඟ අයිනේ රැයක් ඉඳලා එන්න හිතන් ඉන්න අයට මේක හරි අපූරු තැනක්. ආයේ ඉතින් වෙන කොහේද Down South වල හොඳම තැන තමයි මෙතන . 🔸 මීට අමතරව ඔබට අවශය Liquors & Beers පිටතින් රැගෙන එන්නත් පුලුවන්. ඒ කියන්නේ අපි ඒ සඳහා Corkage Fee එක්ක අය කරන්නේ නෑ. අපගේ Restaurant එකෙන් ඔබට අවශය පරිදි Bites | Soft Drinks | Appetizers වගේ දේවල් මිලදී ගන්නත් පුලුවන්. ළග එන නිවාඩුවට පට්ගාලා ඔයාගේ booking එක දාගන්න Call or whatsapp ☎ Hot Line: 070 300 6999 or 077 344 8868

9 Shares
Traveler - සංචාරකයා

Traveler - සංචාරකයා

31 July at 7:58 AM

ලග එන නිවාඩුවට යන්න ලස්සනම තැනක් මෙන්න 🍀 කොලඹ ඉදල ලේසියෙන්ම යන්න පුලුවන් Kegalle තියෙන ලස්සන Resort එකක්..කොහොමද මෙතන View එක 📍මේ Bogala Village Eco Resort 😍 Cabana විදිහට Private Cabana 12 ක් Resort එකේ තියෙනවා (You can Book Double, Triple or Family) මේ Resort එකනම් පරිසරයට ආදරය කරන ඔයාල දවසක යන්නම ඕනි තැනක් ☘️🍃😍 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📞 035 493 5656 074 411 9707 📲 Text WhatsApp : 0744119707 කදුගැටයක් උඩ මුලු පරිසරයම ලස්සනට පේන 360 View එකක් තියෙන මාරම ලස්සන තැනක් 🤩 Couples වලට, Family වලට වගේම යාලුවෝ සෙට් එකකට උනත් ඇවිත් සුපිරිම නිවාඩුවක් ගත කරන්න මේක තමා තැන. වෙනම Honeymoon Suite එකකුත් මෙයාලගේ තියෙනවා. 😍👩🏻‍❤️‍💋‍👨🏻 Day-Outing එකක් යන්නත් ලස්සනම තැනක් ❤️ Cabana විදිහට Private Cabana 12 ක් Resort එකේ තියෙනවා (You can Book Double, Triple or Family) Group එකක් වගේ Full Resort එකම Book කරනවනම් Offer එකක් ගන්නත් පුලුවන් 🤝 ඔයාලට Wedding එකක් ගන්න Event එකක් Get-together ගන්න එකකට මෙයාලගේ Banquet Hall 2 ක්ම තියෙනවා ලග එන නිවාඩුවට ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.☘️😍👍 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📞 035 493 5656 074 411 9707 📲 Text WhatsApp : 0744119707

16 Comments41 Shares
Traveler - සංචාරකයා

Traveler - සංචාරකයා

30 July at 1:45 PM

Rs 2700 ට (Per Person) ගාල්ලේ Beach එකේම මේ වගේ තැනක නවතින්න තියෙනවා කියන්නේ ඉතින් සුපිරියක්ම තමා විස්තර ටික කියවලම බලන්නකෝ.🤩👇🏼 Galle, Pitiwella Beach එකේම tourist zone තියෙන මේ තැන තමා Kodi Beach Home 📌 Beach එකේම තියෙන නිසා Vibe එක ගෙන කියන්න දෙයක් නෑනි 😍 මෙතන නැවතිලා ඒ Experience එකනම් දවසක ගන්නම ඕනි ඔයාගෙ එයත් එක්ක 👫 පවුලේ හැමෝමත් එක්ක 👨‍👩‍👧‍👦 වගේම යාලුවෝ එක්ක🤾‍♀️සුපිරිම ෆන් එකක් ගන්න පට්ටම තැනක්🤸 Full Villa එකම Private Book කරගන්නත් පුලුවන්.15 දෙනෙක්ටම Rs 40,000 විතරමයි (2700 P/P) Totally 5 rooms entire villa කැමතිනම් Rooms විදිහට ගන්නත් පුලුවන් (Seaview double,Seaview family rooms) 😍🚣‍♀️ ඒ විතරක්ද Day-Outing වලටත් ගන්න පුලුවන් Group එකක් නැත්තම් Day-Outing වලට Couple එකකට ගන්නත් පුලුවන් 👍 නිවාඩුකාලේ ලග එන නිසා අදම Booking එකක් දාගන්න වැඩි විස්තර වලට 📞 Contact Numbers: 0775555212 OR 0719344926 📲 WhtsApp No..0775555212

3 Comments99 Shares
Traveler - සංචාරකයා

Traveler - සංචාරකයා

30 July at 4:15 AM

කොලඹ ඉදල පැය 2න් යන්න පුලුවන් මාතර,සීතල මීදුම Vibe එකක් තියෙන Private Villa එකක් මෙන්න 😍❄️🌿 මේ 📍 Polhena Villa Hakmana මාතර 📞 Call or Whatsapp - 077 307 7667 or 077 321 4937 Highway එකේ Exchange එකේ ඉදල මිනිත්තු 10-15කින් මෙතෙන්ට එන්නත් පුලුවන්.🚘 360 View එකම පේන කදුමුදුනක තියෙන ලස්සනම Private Villa එකක්. 😍 හැම 5 Start පහසුකමක්ම Villa එකේ ඔයාලට තියෙනවා❇️🏡 Group එකකට නිදහසේ නිවාඩුව ගතකරන්න පුලුවන් Calm පරිසරයක් මෙතන තියෙන්නේ👀 Friends, Family, Office Group ඔයාලට Private විදිහට ඉන්න පුලුවන් මෙතන Full Villa එකම ඔයාලටම විතරයි. BBQ Available Facilities : ✅ Luxury A/C Family Rooms 🍴 Dinning area ✅ BBQ facilities 🍗🥩 ✅ Attached Bathroom with hot water ✅ 24hour Pool Access ✅ Breathtaking 360view Garden ✅ Balconies ✅ Play Area ✅ Car Park ✅ Free Wi-Fi Activities : ✅ Infinity Swimming Pool with Jacuzzi ✅ Basketball (Half court ) ✅ Mini Volleyball ✅ Badminton ✅ Cricket net (Soft/Hard) ✅ Carrom board ✅ Chess ✅ Monopoly ✅ Hiking / Hill climb කතාකරලම විස්තර දැනගන්න. අදම Date එකක් දාගන්න

1 Comment10 Shares

Trusted Listings

Verified hotels and genuine land listings you can trust.

Best Prices

Get the best deals for your perfect stay or investment.

Quick Support

We're here to help you find what you need.

Quality Service

Your satisfaction is our priority always.

බජට් Hotels

Aggregating the best hotel and land-for-sale listings from Facebook, all in one place.

Explore

© 2026 බජට් Hotels. All rights reserved.
Trending — Grabit.lk