බජට් Hotels
2 July at 3:40 PM

බජට් Hotels
2 July at 3:40 PM
🙏අනුරාධපුරේ, රු.2500/- ඉදන් Packages තියෙන බජට් Resort එකක්😮🍇🦀🐬 අනුරාධපුර අටමස්ථානය වන්දනාවේ එන ඔයාලට සුවපහසුව නතර වෙන්න පුලුවන් හොදම තැනක් තමයි මේක. මේ Upul Residence - Anuradapura ❤️ ☎️ Call Now : 0761576777 50 - 60 කට වගේ ලොකු පිරිසකට උනත් නවාතැන් ගන්න පුලුවන්. 🔴 Package Details මෙතන Packages 2500/- සිට පටන් ගන්නවා. ඔයාලගෙ එන පිරිස අනුව වෙනස් වෙන නිසා Call එකක් දුන්නම හරියටම දැනගන්න පුලුවන්. 🔴 Facilities ✅ A/C & Non A/C Rooms ✅ Comfortable beds ✅ Attached Bathrooms ✅ Hot water Facility ✅ Dining Area ✅ Breakfast Lunch & Dinner ✅ Evening and morning tea facility ✅ Free WIFI ✅ Safety parking space අය කිරීමකින් තොරව කිරි ආහාර සහ ගින්පස සකසා ගැනීමේ පහසුකම් මෙහෙදි ඔයාලට හම්බෙනවා. මිට අමතරව අටපිරිකර, කරඩු, වටාපත්, මිරිවැටිසගල, මුතුකුඩ ආදී පූජාභාණ්ඩද මෙයාලගෙන් ගන්න පුලුවන් ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්න පුලුවන් වගේම ඔයාලට උනත් හදාගන්න සියලුම පහසුකම් මෙහෙ තියෙනවා... මීට අමතරව අටමස්ථානය,මිහින්තලය, තන්තිරිමලේ වන්දනා කරන්න ප්‍රවාහන පහසුකම් සහ Scooters, මෝටර් රථ ලබා ගැනීමේ හැකියාව තියෙන්වා😍 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. ☎️ 0761576777 📲 Whatsapp : wa.me/+94761576777
Sign in so we know you're a real visitor, and keep reading.

