බජට් Hotels
2 July at 3:05 PM

බජට් Hotels
2 July at 3:05 PM
කැලයක් මැද්දෙ නිවාඩුවක්🥺🌿🦚🦀හැමදාම ඉන්න කොන්ක්‍රීට් වනාන්තරයෙන් මිදිලා ස්වභාවික ගස්කොලන් වලින් පිරුණ කැලයක් මැද්දෙ නිවාඩුවකට යන්න කැමතිද?🥰 එහෙන්ම් මෙන්න සීතලම සීතල ස්වභාවික වතුර පාරකින් නාලා noises නැති නිස්කලංක පරිසයක තියෙන Resort එකක්🍀🦋🍇🦀 මේ Rabuka resort - kithulgala ❤️ ☎️ Call Now : 0771718092 අංග සම්පුර්ණ කාමර 5කින් මේ resort එක සමන්විත අතර, උපරිම 18 දෙනෙක්ට නවාතැත් ගන්න පුලුවන්🥳 Family වලට, යාලුවෝ සෙට් එකකට Outing එකක් යන්න කියාපු තැන🥰 🔴 Package Details 🔰 Couple package ✅ LKR 8,500/- BB | Per Couple ✅ LKR 13,000/- HB | Per Couple ✅ LKR 15,000/- FB | Per Couple 🔰 Group Package ✅ LKR 6,500/- PP | FB | If more than 10pax ✅ LKR 7000/- PP | FB | If less than 10pax 🔴 Facilities ✅ Comfortable Bedrooms ✅ Attached Bathrooms ✅ Hot water Facility ✅ Restaurant ✅ Natural Bathing area ✅ Calm Environment ✅ Safety Parking Space ඒ වගේම 🍽️ ගමේ රසයට – ගමේ ආරෙට 🥰පිරිසිදු කෑම වේලක රස බලන්නත් මෙහෙ එන ඔයාලට අවස්ථාව හම්බෙනවා🍜 🌿 ඒ විතරක් නෙවෙයි කම්මැලි නැතුව කරන්න Activities ගොඩකුත් මෙහෙ එන ඔයාලට තියෙනවා. ඒ තමයි 🔶 White Water Rafting 🔶 Canyonning 🔶 Jungle Trekking 🔶 Confidence Jump 🔶 Zip Line 🔶 Rope Jump 🔶 Cycling 🔶 Rock on Water Slide 🔶 Waterfall Abseiling එහෙනම් බල බල ඉන්නෙපා ජීවිතේ අමතක නොවන Experience එකක් ගන්න නම් ඔයා අනිවාරෙන්ම මෙතනට යන්නම ඕනේ වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. ☎️ 0771718092 ☎️ 0771718092 📲 Whatsapp : wa.me/94771718092
Sign in so we know you're a real visitor, and keep reading.

