බජට් Hotels logo

Stays & Escapes

Discover hand-picked hotels, villas, and travel packages across Sri Lanka. Real places, real prices, updated every day.

1 of 5
Traveler - සංචාරකයා

Traveler - සංචාරකයා

31 July at 7:58 AM

HOTEL
ලග එන නිවාඩුවට යන්න ලස්සනම තැනක් මෙන්න 🍀 කොලඹ ඉදල ලේසියෙන්ම යන්න පුලුවන් Kegalle තියෙන ලස්සන Resort එකක්..කොහොමද මෙතන View එක 📍මේ Bogala Village Eco Resort 😍 Cabana විදිහට Private Cabana 12 ක් Resort එකේ තියෙනවා (You can Book Double, Triple or Family) මේ Resort එකනම් පරිසරයට ආදරය කරන ඔයාල දවසක යන්නම ඕනි තැනක් ☘️🍃😍 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📞 035 493 5656 074 411 9707 📲 Text WhatsApp : 0744119707 කදුගැටයක් උඩ මුලු පරිසරයම ලස්සනට පේන 360 View එකක් තියෙන මාරම ලස්සන තැනක් 🤩 Couples වලට, Family වලට වගේම යාලුවෝ සෙට් එකකට උනත් ඇවිත් සුපිරිම නිවාඩුවක් ගත කරන්න මේක තමා තැන. වෙනම Honeymoon Suite එකකුත් මෙයාලගේ තියෙනවා. 😍👩🏻‍❤️‍💋‍👨🏻 Day-Outing එකක් යන්නත් ලස්සනම තැනක් ❤️ Cabana විදිහට Private Cabana 12 ක් Resort එකේ තියෙනවා (You can Book Double, Triple or Family) Group එකක් වගේ Full Resort එකම Book කරනවනම් Offer එකක් ගන්නත් පුලුවන් 🤝 ඔයාලට Wedding එකක් ගන්න Event එකක් Get-together ගන්න එකකට මෙයාලගේ Banquet Hall 2 ක්ම තියෙනවා ලග එන නිවාඩුවට ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.☘️😍👍 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📞 035 493 5656 074 411 9707 📲 Text WhatsApp : 0744119707
207 likes16 Comments41 Shares

Sign in so we know you're a real visitor, and keep reading.

16 Comments41 Shares

Trusted Listings

Verified hotels and genuine land listings you can trust.

Best Prices

Get the best deals for your perfect stay or investment.

Quick Support

We're here to help you find what you need.

Quality Service

Your satisfaction is our priority always.

බජට් Hotels

Aggregating the best hotel and land-for-sale listings from Facebook, all in one place.

Explore

© 2026 බජට් Hotels. All rights reserved.
Traveler - සංචාරකයා — Grabit.lk