Traveler - සංචාරකයා
24 July at 1:42 PM

Traveler - සංචාරකයා
24 July at 1:42 PM
රු. 5900/-ට සීතල මන්දාරම්නුවර නිවාඩුවකට යන්න මෙන්න තැන 📌😍🍀 360° View එකත් එක්ක Private Pool 🏊 එකකුත් තියෙන ලස්සන Cottage එකක් 🏡 මීදුමෙන් 🥶 වැහෙන තැනක, තමයි මේ Cottage🏡️එක තියෙන්නේ. මේ The Rock Villa ❤️ in මන්දාරම්නුවර ලස්සන 4Km Off road ගමනකින් පසුව, පිදුරුතලාගල පේන මානයේ තියෙන මේ Cottage එකට ඔයාලට එන්න පුලුවන් 🥳 ජීවිතේ අමතක නොවන Experience එකක් ඒකනම් 🤩 🔴 Package Details ✅ Group Package > LKR 5,900 /- PP | Bed & Breakfast Package එකට උදෑසන ආහාරය, welcome drink, Bed Tea, Swimming pool සහ Cottage එකට Off road transport හම්බෙනවා. මෙහෙ එන ඔයාලට ✅ LKR 18,000/- Couple Full Board Package Full Villa only Package available for 10 Pax 🔴 Facilities ✅ Comfortable bedroom ✅ Attached Bathroom ✅ Hot water Facility ✅ Swimming Pool ✅ Beautiful Garden ✅ Dining Area ✅ BBQ Facility ✅ 24hrs Service ✅ Safety Parking Space ඔයාලට අවශ්‍ය Sri Lankan වගේම Western කෑම වර්ග වගේම, Set වෙන්න කොල්ලො, කෙල්ලොන්ට Bites මෙයාලගෙන් order කරලා ගන්න පුලුවන්. Calm පරිසරයක තියෙන නිසාත්, එදා දවස ඔයාලටම විතරක්ම වෙන් කරන නිසා ඇති වෙනකන් සින්දු කියලා, නටලා විනෝද වෙන්න පුලුවන් මෙහෙ ආවොත් 😍🤩🤩 ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා, ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න. වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. ☎️ Contact number 0761307724 0701859760 📲 Whatsapp : wa.me/+94701859760
Sign in so we know you're a real visitor, and keep reading.

