Traveler - සංචාරකයා
24 July at 11:46 AM

Traveler - සංචාරකයා
24 July at 11:46 AM
සිංහරාඡ මායිමේ Fullboard 9000 ට මෙහෙම තැනක් සුපිරිම තමා. 😱☘️ සිංහරාජ වනාන්තරය හා දිය ඇලි වල ඇවිදින්න මේකනම් ගැලෙපෙනම තැන ඔයාලට 🌱 මේ 👇 Giants Forest - Kukuleganga 😍❤️ මීදුමෙන් වැහිල යන ලස්සනම Natural Green Vibe එකක් තියෙන පරිසරයක් තමා මේ පැත්තනම් 🌱🍀🏡 ✨ මෙහෙ ආවොත් ඔයාලට Activities ❇️ Sinharaja Forest Visit ❇️ Kukulegaga Dam Visit ❇️ Forest Trakking ❇️ Birds Watching ❇️ Makeli ella Visit ❇️ Makeli Oya river bath වගේ Location ගොඩකට ඉක්මන්ටම යන්නත් පුලුවන්😍 හුගක්ම ලස්සන දියඇලි පාර දිගටම තියෙන පැත්තක් තමා මේ.🌱 A/C Rooms 7ක් & Standard Rooms 2ක් තියෙනවා වෙන වෙනම Rooms ගන්නත් පුලුවන් 🏘️ Couples වලට, Family වලට වගේම යාලුවෝ සෙට් එකකට උනත් ඇවිත් සුපිරිම නිවාඩුවක් ගත කරන්න මේක තමා තැන. 🏠 21 දෙනෙක්ට පහසුවෙන්න ඉන්න Rooms මෙතන තියෙනවා. සම්පූර්ණ Hotel එකක්ම ගන්නවනම් ඔයාලට Special Rate එකක් දා ගන්නත් පුලුවන්. 🍽 Inhouse Chef/BBQ Night Available ලග එන නිවාඩුවට ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න. වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📍 Giants Forest, Kukuleganga 📞 +94 76 573 5600 | +94 71 597 5908 📲 WhatsApp: 076 573 5600
Sign in so we know you're a real visitor, and keep reading.

