Traveler - සංචාරකයා
14 July at 12:22 PM

Traveler - සංචාරකයා
14 July at 12:22 PM
ලග එන නිවාඩුවට යන්න ලස්සනම තැනක් මෙන්න 🍀 මේ Resort එකනම් පරිසරයට ආදරය කරන ඔයාල දවසක යන්නම ඕනි තැනක් ☘️🍃😍 කොලඹ ඉදල ලේසියෙන්ම යන්න පුලුවන් Kegalle තියෙන ලස්සන Resort එකක් කොහොමද මෙතන View එක 📍මේ Bogala Village Eco Resort 😍 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📞 035 493 5656 074 411 9707 📲 Text WhatsApp : 0744119707 කදුගැටයක් උඩ මුලු පරිසරයම ලස්සනට පේන 360 View එකක් තියෙන මාරම ලස්සන තැනක් 🤩 Couples වලට, Family වලට වගේම යාලුවෝ සෙට් එකකට උනත් ඇවිත් සුපිරිම නිවාඩුවක් ගත කරන්න මේක තමා තැන. වෙනම Honeymoon Suite එකකුත් මෙයාලගේ තියෙනවා. 😍👩🏻❤️💋👨🏻 Day-Outing එකක් යන්නත් ලස්සනම තැනක් ❤️ Cabana විදිහට Private Cabana 12 ක් Resort එකේ තියෙනවා (You can Book Double, Triple or Family) Group එකක් වගේ Full Resort එකම Book කරනවනම් Offer එකක් ගන්නත් පුලුවන් 🤝 ඔයාලට Wedding එකක් ගන්න Event එකක් Get-together ගන්න එකකට මෙයාලගේ Banquet Hall 2 ක්ම තියෙනවා ලග එන නිවාඩුවට ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.☘️😍👍 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📞 035 493 5656 074 411 9707 📲 Text WhatsApp : 0744119707
Sign in so we know you're a real visitor, and keep reading.

