බජට් Hotels logo

Stays & Escapes

Discover hand-picked hotels, villas, and travel packages across Sri Lanka. Real places, real prices, updated every day.

1 of 5
Traveler - සංචාරකයා

Traveler - සංචාරකයා

13 July at 2:59 PM

HOTEL
ලග එන නිවාඩුවට Family එකටම ගිහින් ඉන්න Sinharaja කිට්ටුව දෙනියායේ හදපු සුපිරිම Cabana එකක් තමා මේ ☘️😍🏡 ඔයාලට full Cabana එකම ගන්න පුලුවන් තේ වත්තක පිහිටල තියෙන මේ වගේ luxury කබානා එකක නිවාඩුවක් ගත කරන්න තිබ්බොත් කොහොමද ? ☘️ මේ තමා 8 Acres Tea Escape. 🍃📌 ලස්සන තැනක තියෙන හරිම ලස්සන Cabana එකක්. Private pool එකකුත් Cabana එකටම තියෙනවා Families වලට නිදහසේ ඉන්න කියාපු තැන 🏡🩷 ඔයාලගේ පොඩි Family එකට ගැලපෙනම තැන 👍 Honeymoon couples වලටත් Bookings දාගන්න පුලුවන් වෙනස්ම නිදහස් Vibe එකක් තමා මෙතන තියෙන්නේ ☘️ දවසක යන්නම ඕනි තැනක් Facilities 🏊‍♂️ Private Pool 📺 TV 🚿 Hot Water ☕ Tea & Coffee Making ❄️ AC 🌅 Terrace 🔒 100% Privacy 🌿 Garden 🔥 Fireplace & BBQ සුන්දරත්වයෙන් පිරි, ලස්සනම තැනක නිවාඩුව ගත කරන්න! දැන්ම වෙන්කරවා ගන්න! 👇🏼 Location - Deniyaya road, morawaka 📞 Call 0773 421 351 📲 Whatsapp Chat Link : https://wa.me/94773421351
18 likes51 Shares

Sign in so we know you're a real visitor, and keep reading.

51 Shares

Trusted Listings

Verified hotels and genuine land listings you can trust.

Best Prices

Get the best deals for your perfect stay or investment.

Quick Support

We're here to help you find what you need.

Quality Service

Your satisfaction is our priority always.

බජට් Hotels

Aggregating the best hotel and land-for-sale listings from Facebook, all in one place.

Explore

© 2026 බජට් Hotels. All rights reserved.
Traveler - සංචාරකයා — Grabit.lk