බජට් Hotels logo

Stays & Escapes

Discover hand-picked hotels, villas, and travel packages across Sri Lanka. Real places, real prices, updated every day.

1 of 5
Traveler - සංචාරකයා

Traveler - සංචාරකයා

13 July at 12:25 PM

HOTEL
සීතල නුවරඑළියේ යන ඔයාලට City එක ලගම තියෙන ලස්සනම City Hotel එකක් තමා මේ.❄️🤩🏢 හැම පහසුකමක්ම තියෙන Budget එකටත් නවතින්න පුලුවන් ලස්සන තැනක්.☘️ මෙතන නවතින ඔයාලට නුවරඑළියේ තියෙන හැමදේටම ඉක්මනටම යන්නත් පුලුවන්. Special Rate For Direct Call/WhatsApp Bookings 📞 Call : 052 222 2130 📲 WhatsApp Link : https://wa.me/94701228000 නුවරඑළියේ City එකේ ඇවිදල Fruit Market එකට ගිහින් Shopping mall, Shopping කරල Gegory Park එකේ රවුමක් දාල,නුවරඑළිය Town එකේ Night Vibe එක විදින්න කියාපු තැන 🚤🥘🏇🚣‍♀️😍. නුවරඑළියේ හැමදෙයක්ම බලන ඇවිත් නිදහසේ Night එකට ඉන්නත් ගැලපෙනම Budget Friendly තැනක්. මේ The Queensburry in Nuwara Eliya 📌 Family එකටම ඉන්න පුලුවන් Family Rooms වගේම Couple Rooms,Delux Rooms වගේ ඔයාලට Packages කීපයක්ම Select කරගන්න පුලුවන් 🤝 මෙයාලගේ කෑමත් මාරම රහයි.🥗🍕🥙👍 Room Only,BB,HB,FB ඒ හැම විදිහකටම Packages ගන්න පුලුවන් ඔයාලට.🤝 හුගක් අය නුවරඑළියේ ගියහම Buget එකට නවතින තැනක් මෙතන 🏡 Call එකක් දීලම බලන්න. 📞 Call : 052 222 2130 📲 WhatsApp Link : https://wa.me/94701228000
382 likes7 Comments41 Shares

Sign in so we know you're a real visitor, and keep reading.

7 Comments41 Shares

Trusted Listings

Verified hotels and genuine land listings you can trust.

Best Prices

Get the best deals for your perfect stay or investment.

Quick Support

We're here to help you find what you need.

Quality Service

Your satisfaction is our priority always.

බජට් Hotels

Aggregating the best hotel and land-for-sale listings from Facebook, all in one place.

Explore

© 2026 බජට් Hotels. All rights reserved.
Traveler - සංචාරකයා — Grabit.lk