Traveler - සංචාරකයා
12 July at 9:12 AM

Traveler - සංචාරකයා
12 July at 9:12 AM
යාල,කතරගම යන ඔයාලට නවතින්න අලුත් Management එකක් එක්ක අලුත්වුන මේ තමා Flamingo Lake Resort🌴 ඔයාලට Weerawila Lake View එකත් එක්ක හරිම ලස්සන පරිසරයක නවතින්න මෙන්න ලස්සනම තැන 🌿🌿😍✨ 5 Start Hotel එකට නොදෙවෙනි හැම පහසුකමක්ම තියෙන වීරවිල Lake එකටම Face කරපු සුපිරිම calm, Relax පරිසරයක්.🌿 ඔයාලට හැම පහසුකමක් එක්කම Rs 3300ට Day-Outing තියෙනවා කිවුවොත් පුදුමයි නේද ඒ විතරක්ද Yala / Bundala Safari එකකුත් Arrange කරගන්නත් පුලුවන් ඔයාලට ලංකාවේ ඔයාල දවසක බලන්න යන්නම ඕනි තැන් Set එකක්ම බලන්න යන්නත් පුලුවන්. ✨ Yala National Park ✨ Bundala National Park ✨ Hambantota Bird Park ✨ Dry Zone Botanic Gardens ✨ Lunugamvehera National Park ✨ Lunugamwehera Reservoir ✨ Kataragama ✨ Kirinda/Hambanthota/Bundala/Yala Beaches ✨ Mattala International Airport ✨ Hambanthota Port වගේ තව තැන් List එකක්ම තියෙනවා Half-Board, FullBoard, Day outing, Group Packages ඔක්කොම විස්තර මේ Number වලින් දැනගන්න පුලුවන් 📞 0472 239 581 / 076 168 5688 WhatsApp : 076 168 5688
Sign in so we know you're a real visitor, and keep reading.

