Traveler - සංචාරකයා
8 July at 9:10 AM

Traveler - සංචාරකයා
8 July at 9:10 AM
Special Offers එක්කම, 😍 අවුරුද්දේ ලස්සනම කාලේ සීතලම නුවරඑළියේ දවසක් ඉදල එන්න මෙන්න Town එකට කිටුවම ලස්සන තැනක්. 😍🍀❄️ Hot Water Pool එකක් තියෙන නුවරඑළියේ Hotel වලින් එකක් මේක. ✨🏊♂️ වෙනස්ම ලස්සන Design එකට හදල තියෙන මෙතන ඔයාලගේ Budget එකට ගැලපෙන Packages කීපයක්ම තියෙනවා. නුවරඑළිය Town එකේම ලස්සන තැනක තියෙන නිසා ඔයාලට නුවරඑළියේ ලස්සන බලන්න හැම තැනටම පයින් උනත් යන්න පුලුවන් 👍 Gregory Lake,Single Tree Hill,Race Course Ground,Victoria Park, වලට විනාඩියෙන් දෙකෙන් යන්න පුලුවන් 😍🏇🚣♀️🚤 Galway’s Land Sanctuary,Lovers Leap Waterfall,Tea Factory Visit,Piduruthalagala මෙතන ඉදන් ලේසියෙන් යන්න පුලුවන් 🌸 නුවරඑළිය Town එකේ ඇවිදල පළතුරු Market එක පැත්තෙත් රවුමක් දාල Gregory Lake Park එකට ගිහින් Boat Ride එකක එකකුත් යන්න ආසනම් මෙන්න නවතින්න සුපිරිම Hotel එක මේ High Garden Hotel in Nuwara Eliya 📌 Direct Call/WhatsApp Booking වලට Special Rates තියෙනවා වෙන කොහෙවත් නැති Double,Family Rooms වගේම Rooms 02ක් තියෙන Private Apartments 03ක් Hotel එකේම තියෙනවා වෙනම Booking දාගන්න 🏢 පොඩි Groups විදිහට එනවනම් මේ Apartments Book කරගන්නත් පුලුවන් Room Only,BB,HB වගේ කැමති Plan එකක් Select කරගන්නත් පුලුවන්.👍 නුවරඑළියේ තියෙන කෑම රසම Restaurant එකක් තියෙන්නෙත් මෙයාලට කියලා දන්නවද ඔයාල,ගිහින්ම බලන්නකෝ 🍕🥘🥗🥙 Call For More Details and Special Packages
Sign in so we know you're a real visitor, and keep reading.

