බජට් Hotels logo

Stays & Escapes

Discover hand-picked hotels, villas, and travel packages across Sri Lanka. Real places, real prices, updated every day.

1 of 5
Fantastic Travelers

Fantastic Travelers

26 July at 4:15 AM

TRAVEL IDEAS
එක දවසින් සිංහරාජ අඩවියේ දිය ඇලි 7ක් බලන්න යමුද🥺🍀🌿🦀☘️🌺🐬 මුලින්ම කියන්න ඕනේ මේ දිය ඇලි තියෙන්නේ ලංකාවේ හදවත බදු සිංරාජ වනෝද්‍යානයේ. ඒ නිසා පරිසරයේ සුන්දරත්වය විදින්න කැමති අයට පමණක් මෙහි යන්න ඒ වගේම අනවසරයෙන් හෝ මග පෙන්වන්නෙක් නැතුව මේ ගමන යන්නත් බෑ. ඔයාලා දන්න විදිහට සිංහරාජයට ඇතුල් වෙන්න ප්‍රධාන පිවිසුම් මාර්ග හතරක් තියෙනවා. ඒ තමයි, 1. දෙනියාය - පල්ලේගම මාර්ගය 2. කලවාන - වැද්දාගල මාර්ගය 3. රක්වාන - මෝනිං සයිඩ් මාර්ගය 4. හිනිදුම - නෙලුව මාර්ගය මේ දිය ඇලි 7 බලන්න නම් ඔයාලා දෙනියාය - පල්ලේගම මාර්ගයේ ගියොත් ගොඩක් ලේසියි ඒ කියන්නේ ලංකාගම පිවිසුමෙන්. මේ පිවිසුමට යන අතර වාරයේ ඔයාලට සත්මාල ඇල්ල බලන්න පුලුවන්, ඒ තමයි මේ ගමනේ පලවෙනි දිය ඇල්ල අනෙක් දිය ඇලි 6 බලන්න නම් ලංකාගම පිවිසුමෙන් ඇතුල් වෙන්නම ඕනේ. මේ සදහා ටිකට් පත් මිලදී ගත යුතු අතර මග පෙන්වන්නගේ සහය ලබා ගත හැක. වනෝද්‍යානය ඇතුලෙදි ඔයාලට බලන්න පුලුවන් දිය ඇලි, 1.බ්‍රාහ්මණ ඇල්ල 2.නුගදෙක ඇල්ල 3.දූවිලි ඇල්ල 4.තට්ටු ඇල්ල 5.ඌරන් වැටුනු ඇල්ල 6.ගල් ඔරුව ඇල්ල මේ ලස්සන නම් ඇස් වලින් දකින්නම ඕනේ, ඔයාලත් දවසක ගිහින් බලන්න🥺 මීට අමතරව දෙනියායේ ඇති දිය ඇලි 20ක්👇
59 likes5 Comments28 Shares

Sign in so we know you're a real visitor, and keep reading.

5 Comments28 Shares

Trusted Listings

Verified hotels and genuine land listings you can trust.

Best Prices

Get the best deals for your perfect stay or investment.

Quick Support

We're here to help you find what you need.

Quality Service

Your satisfaction is our priority always.

බජට් Hotels

Aggregating the best hotel and land-for-sale listings from Facebook, all in one place.

Explore

© 2026 බජට් Hotels. All rights reserved.
Fantastic Travelers — Grabit.lk