බජට් Hotels logo

Stays & Escapes

Discover hand-picked hotels, villas, and travel packages across Sri Lanka. Real places, real prices, updated every day.

1 of 5
Fantastic Travelers

Fantastic Travelers

25 July at 6:20 AM

TRAVEL IDEAS
සබරගමුවෙන් මධ්‍යමට ලංකාවේ ලස්සනම පාරකින් යමුද😮🌿🐬🦀🐦🍃 අද අපි කියන පාර ගැන නම් ගොඩ දෙනෙක් දන්නවා කියලා හිතන්න අමාරුයි. මොකද මේක ගොඩක් ප්‍රසිද්ද නැති, ඒ වගේම මා,රම ලස්සන පාරක්. හේතුව තමයි මේක ශ්‍රී පාද අඩවිය අසන්නයෙන් නිසා. අද අපි කියන්න යන්නේ බලංගොඩ ඉදන් මාරතැන්න, බොගවන්තලාව හරහා වැටිලා තියෙන හැටන් මස්කෙලිය මාර්ගය ගැන. මේ පාරේ විශේශත්වය තමා ලස්සන තේවතු, මීදුම පිරුණ පාරවල් වලින් යන්න පුලුවන් එක සහ ලස්සන දිය ඇලි, ජලාශ, කදු සහ තවත් බොහෝ තැන් මේ ගමනෙදි ඔයාලට බලාගන්න පුලුවන්. කොළඹ ඉදලා මේ වටේ ගිහින් එනවනම් ගමන් මාර්ගය මෙහෙමයි👇 කොළඹ ➡️ අවිස්සාවේල්ල ➡️ රත්නපුර බලංගොඩ ➡️ මාරතැන්න ➡️ බොගවන්තලාව ➡️ මස්කෙලිය ➡️ හැටන් ➡️ ගිනිගත්හේන ➡️ අවිස්සාවේල්ල ➡️ කොළඹ ඔහොම තමා මාර්ගය වෙන්නේ. ඔයාලා කැමති විදිහට ඕනම පැතකින් පටන් ගන්නත් පුලුවන්, වෙනස් කරගන්නත් පුලුවන්. මන් යන මාර්ගය සහ එම මාර්ගයේ බලන්න තියෙන තැන් ටික කියන්නම්. දවස් ගාන සහ බලන දේවල් ඔයාට තීරණය කරගන්න පුලුවන්. මුලින්ම අවිස්සාවේල්ල හරහා රත්නපුරට එද්දි බෝපත් ඇල්ල එහෙම බලාගෙන ඇවිත් සමන් දේවාලයට එහෙම ගිහින් බලංගොඩ පැත්තට එන්න පුලුවන් බලංගොඩ අවට බලන්න තියෙන තැන් ටික තමා මේ. ඔයාලා කැමති සහ වෙලාව අනුව ඕනම තැනක් බලන්න යන්න පුලුවන්. ✅ ලෝකාන්තය ✅ බේකර්ස් බෙන්ඩ් ✅ තුබගොඩ මහ පන්සල (සුදර්ශනාරාමය) ✅ කන්දේ විහාරය (ශෛලතලාරාමය) ✅ අලුත්නුවර උග්ගල් දේවාලය ✅ කූරගල ✅ පෙට්ටිගල ✅ දූවිලී ඇල්ල ✅ හාවාගල (හාගල) ✅ හුණුගල් පොකුණ ✅ සබරගමු විශ්වවිද්‍යාලය ✅ සමනල වැව ✅ බෙලිහුල්ඔය ✅ හිරිකටුඔය ✅ පහන්තුඩාව ✅ වංගෙඩිගල ✅ ඇල්ලේ වල ✅ වවුල්පනේ හුනුගල් ගුහාව ✅ දියවිනි ඇල්ල ✅ තනිඔය ඇල්ල ✅ සුරතලි ඇල්ල ✅ දෙමළ ඇල්ල ✅ රජවක රක්ෂිතය (පුංචි මීමුරේ) මේවා බලලා, බලංගොඩ හරහා මාරතැන්න පාරේ එන්න. ඒක තමා ලස්සනම පාර. ගස්කොළං වලින් වට වුන විටක මීදුමෙන් වැහෙන හරිම සුන්දර පරිසරයකින් තමා මේ පාර වැටිලා තියෙන්නේ. මේ පාරේ එන ඔයාලට, ✅දෙතනගල ✅Balangoda View point ✅Pidaligannawela Water fall ✅හා ගල ✅ගවලගල තැන්න ✅හරිත කන්ද බොගවන්තලාව මේ බොගවන්තලාව කියන්නෙත් තේවතු රාශියක් බලාගන්න පුලුවන් හරිම සුන්දර ප්‍රදේශයක් මේ තැන් බලාගෙන ඔයාලට නෝවුඩ් හරහා මස්කෙලිය හෝ හැටන් පැත්තට යන්න පුලුවන්. ඒ අවට තමා ලස්සනම හරිය තියෙන්නේ. දියඇලි ගොඩාක් ඔයාලට බලාගන්න පුලුවන්😍 ඒ අතර, ✅ගාට්මෝර් ඇල්ල ✅මෝහිනී ඇල්ල ✅මරේ ඇල්ල ✅ලක්ශපාන ඇල්ල ✅මාවුස්සාකැලේ ජලාශය ✅කාසල්රි ජලාශය ✅සප්තකන්‍යා කදු වැටික තව අප්කොට් පැත්තෙත් යන්න අමතක කරන්න එපා. ඕන්නම් කැමති අයට එහෙන්ම නුවරඑළියේ පැත්තේ යන්නත් පුලුවන් හැටන් හරහා. නැත්තන් ගිනිගත්හේන පැත්තෙන් ආයේ කොළාඹ එන්න පුලුවන්. ඒ එද්දි, ✅ඇබර්ඩීන් ඇල්ල ✅බෙලිලෙන Cave ✅මාකනදාව රක්ශිතය වගේ තැනුත් බල්ලාගෙන කිතුල්ගල පැත්තේ තැනකින් නාගෙන එහෙම කොළඹ එන්න පුලුවන්😍 මීටවඩා බලන්න තියෙන තැන් ඔයත් දන්නවනම් පහලින් දාගෙන යන්න අමතක කරන්න එපා. දවස් දෙක තුනක් වගේ දාගත්තොත් ගොඩක් තැන් මේ රූට් එකේදී ඔයාලට බලන්න පුලුවන් ඒ නිසා අදම කට්ටිය එක්ක කතා කරලා ට්‍ර්ප් එක Plan කරගන්න. මේ ගමනෙදි ඔයාලට Hotels අවශ්‍යනම් පහල අපේ Whatsapp Channel එකට Join වෙලා බලාගන්න පුලුවන්🥰 එහෙනම පරිස්සමෙන් ගිහින් එන්. Good luck ❤️
97 likes7 Comments48 Shares

Sign in so we know you're a real visitor, and keep reading.

7 Comments48 Shares

Trusted Listings

Verified hotels and genuine land listings you can trust.

Best Prices

Get the best deals for your perfect stay or investment.

Quick Support

We're here to help you find what you need.

Quality Service

Your satisfaction is our priority always.

බජට් Hotels

Aggregating the best hotel and land-for-sale listings from Facebook, all in one place.

Explore

© 2026 බජට් Hotels. All rights reserved.
Fantastic Travelers — Grabit.lk