බජට් Hotels logo

Stays & Escapes

Discover hand-picked hotels, villas, and travel packages across Sri Lanka. Real places, real prices, updated every day.

1 of 5
Fantastic Travelers

Fantastic Travelers

20 July at 1:40 PM

HOTEL
🔴මස්කෙලියේ පැත්තේ යනවද?🥰මෙන්න සුන්දර නිවාඩුවක් ගත කරන්න පුලුවන් Bungalow එකක්😮🌺🌿🌹🐦🍃 ලංකාවේ ලස්සනම පාරාදීසයක travel කරන්න කැමති ඔයාලට නතර වෙන්න කියාපු තැනක්💕😍 මේ Yara Plantation Bungalow ❤️ 📞 0714291191 තේවත්තක් සහ ෆයිනස් කැලයක් මැද්දක සීතල නිවාඩුවක් ගත කරන්න කැමති අයට ලස්සනම place එක. ⭕ Package Details ✅ LKR 6500/- Double room ✅ LKR 8500/- Family room (4Pax) ඔයාලට අවශ්‍යනම් 10 දෙනෙක්ට ඉන්න පුලුවන් සම්පුර්ණ Bungalow එකම උනත් ගන්න පුලුවන්. ⭕ Facilities ✅ Comfortable bedrooms ✅ Hot Water Facility ✅ Beautiful Garden ✅ Cook ✅ TV ✅ WiFi ✅ Safety Parking Facility ඔයාලට රසට කෑම හදලා දෙන්න Cook කෙනෙකුත් මෙහෙ ඉන්නවා. මෙහෙ ආවොත්, 📌️ගාඩ්මෝ ඇල්ල 📌️මරේ ඇල්ල 📌️ලක්ශපාන ඇල්ල 📌️ඇබර්ඩීන් ඇල්ල 📌️ගවරවිල තැන්න 📌️සප්තකන්‍යා 📌️මෝහිනී ඇල්ල වගේ තැන් බලන්න පුලුවන් වගේම නල්ලතන්නිය පැත්තෙන් ශ්‍රීපාද කරුණා කරන්න හිතන් ඉන්න අයටත් සුවපහසුව නවාතැනක් වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. ☎️ 0762933007 ☎️ 0714291191 Whatsapp : wa.me/+94762933007
24 likes1 Comment6 Shares

Sign in so we know you're a real visitor, and keep reading.

1 Comment6 Shares

Trusted Listings

Verified hotels and genuine land listings you can trust.

Best Prices

Get the best deals for your perfect stay or investment.

Quick Support

We're here to help you find what you need.

Quality Service

Your satisfaction is our priority always.

බජට් Hotels

Aggregating the best hotel and land-for-sale listings from Facebook, all in one place.

Explore

© 2026 බජට් Hotels. All rights reserved.
Fantastic Travelers — Grabit.lk