Upul Residence - Anuradapura
Anuradhapura, North Central Province0761576777
Loading map…
About this property
අනුරාධපුරේ පිහිටි Upul Residence, සුවපහසුව හා සම්පත් සම්පන්න නවාතැන් ලබා දෙන බජට් Resort එකකි. මෙහි අංග සම්පූර්ණ කාමර, ආහාර සපයන පහසුකම් සහ නිදහස් Wi-Fi යුතුව, ඔබට සුවය හා සතුට අත්විඳීමට හැකියාව ඇත. අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලේ වන්දනා කිරීමට පහසු ප්‍රවාහන පහසුකම් ලබා දෙන මෙම ස්ථානය, ඔබේ ගමනට අමතර සුවය එක් කරයි.
Free WiFi
Breakfast
Facilities
Great for your stay
- Private bathroom
- Air conditioning
- Free WiFi
- Breakfast
Bathroom
- Hot water
Kitchen
- Dining table
Parking
- Secure / private parking
Hotel surroundings
Estimated by AI from the property's district, not its exact address — distances are approximate and may not be accurate.
What's nearby
- Atamasthana~5 km
- Mihintale~12 km
- Thanthirimale~20 km
- Ruwanwelisaya~3 km
Top attractions
- Sri Maha Bodhi~3 km
- Anuradhapura Archaeological Museum~4 km
- Isurumuniya Temple~5 km
- Abhayagiri Dagoba~6 km
Public transport
- Anuradhapura Bus Station~2 km
- Anuradhapura Railway Station~3 km
Closest airports
- Sigiriya Airport~50 km
- Bandaranaike International Airport~180 km
Guest reviews
Share your experience
No reviews yet.
Sign in to view this hotel
Full details, photos, facilities, and guest reviews — free with a Google account.


Posts about this hotel (1)
බජට් Hotels
2 July at 3:40 PM
🙏අනුරාධපුරේ, රු.2500/- ඉදන් Packages තියෙන බජට් Resort එකක්😮🍇🦀🐬 අනුරාධපුර අටමස්ථානය වන්දනාවේ එන ඔයාලට සුවපහසුව නතර වෙන්න පුලුවන් හොදම තැනක් තමයි මේක. මේ Upul Residence - Anuradapura ❤️ ☎️ Call Now : 0761576777 50 - 60 කට වගේ ලොකු පිරිසකට උනත් නවාතැන් ගන්න පුලුවන්. 🔴 Package Details මෙතන Packages 2500/- සිට පටන් ගන්නවා. ඔයාලගෙ එන පිරිස අනුව වෙනස් වෙන නිසා Call එකක් දුන්නම හරියටම දැනගන්න පුලුවන්. 🔴 Facilities ✅ A/C & Non A/C Rooms ✅ Comfortable beds ✅ Attached Bathrooms ✅ Hot water Facility ✅ Dining Area ✅ Breakfast Lunch & Dinner ✅ Evening and morning tea facility ✅ Free WIFI ✅ Safety parking space අය කිරීමකින් තොරව කිරි ආහාර සහ ගින්පස සකසා ගැනීමේ පහසුකම් මෙහෙදි ඔයාලට හම්බෙනවා. මිට අමතරව අටපිරිකර, කරඩු, වටාපත්, මිරිවැටිසගල, මුතුකුඩ ආදී පූජාභාණ්ඩද මෙයාලගෙන් ගන්න පුලුවන් ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන් ගන්න පුලුවන් වගේම ඔයාලට උනත් හදාගන්න සියලුම පහසුකම් මෙහෙ තියෙනවා... මීට අමතරව අටමස්ථානය,මිහින්තලය, තන්තිරිමලේ වන්දනා කරන්න ප්‍රවාහන පහසුකම් සහ Scooters, මෝටර් රථ ලබා ගැනීමේ හැකියාව තියෙන්වා😍 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. ☎️ 0761576777 📲 Whatsapp : wa.me/+94761576777