The LOFT Villa
Kandy, Central Province076 8396342
Loading map…
About this property
The LOFT Villa, Kandy හි පිහිටා ඇති, නිදහස් නිවාඩුවක් ගත කිරීමට සුදුසු ස්ථානයකි. මෙම සම්පුර්ණ Villa එක ඔබටම විශේෂිතයි, එයින් ඔබට නිවසක් වගේම නිදහසක් ලබා දේ. විශාල නිවාස, සුවසැලැස්ම සහ සම්පූර්ණ පහසුකම් සමඟින්, ඔබට විනෝදාත්මක සහ සතුටුදායක නිවාඩුවක් ලබා ගත හැකිය.
Parking
Free WiFi
Facilities
Great for your stay
- Parking
- Private bathroom
- Free WiFi
Bathroom
- Hot water
Kitchen
- Kitchen
Outdoors
- BBQ facilities
Safety & security
- CCTV
Hotel surroundings
Estimated by AI from the property's district, not its exact address — distances are approximate and may not be accurate.
What's nearby
- Riverston View Point~20 km
- Seruwila Falls~25 km
- Walpolamuwa & Manigala Trekking~15 km
- Wasgamuwa National Park~30 km
Top attractions
- Temple of the Tooth~10 km
- Kandy Lake~10 km
- Royal Botanical Gardens, Peradeniya~8 km
- Gadaladeniya Temple~12 km
Public transport
- Kandy Bus Station~10 km
- Kandy Railway Station~10 km
Closest airports
- Bandaranaike International Airport~100 km
Guest reviews
Share your experience
No reviews yet.
Sign in to view this hotel
Full details, photos, facilities, and guest reviews — free with a Google account.


Posts about this hotel (1)
බජට් Hotels
9 July at 4:47 PM
🛑එක්කෙනෙක්ට රු.1800/-යි😱🤩මුළු Villa එකම එදාට ඔයාලටම විතරයි! 🏡️🌊🦋👣🐙🌿🐠🌱 යන්න ප්ලෑන් කරන සෙට් එකට එකට මෙන්න සුපිරිම Place එකක්! ලංකාවේ ලස්සනම පරිසර පද්ධතියක් මැද, කිසිම බාධාවක් නැතුව නිදහසේ නිවාඩුවක් ගත කරන්න The LOFT Villa වෙතින් නියම අවස්ථාවක්. 😍✨ ඔන්න දැන් මේ සම්පුර්ණ Villa එකම 10 දෙනෙක්ට වෙන්නෙ රු. 18,000/- යි! ඒ කියන්නේ 10ක් ආවොත් එක්කෙනෙක්ට යන්නේ රු. 1800ක් වගේ පුංචි මුදලක්. 💸 ⭕ ඇයි The LOFT Villa එකම තෝරගන්න ඕනේ? මෙතන තියෙන විශේෂත්වය තමයි, ඔයාලා Book කරන දවසේ මුළු Villa එකම ඔයාලට විතරක්ම වෙන් වෙනවා. Privacy💯 එක උපරිමයි! තමන්ගේම ගෙදර වගේ නිදහසේ Fun එකක් ගන්න පුළුවන්. 🥳💃 🔴 Package Details ✅ Entire Villa Package: LKR 18,000/- Only (Up to 10 Pax) (මීට අමතරව Villa Only, Bed & Breakfast, Half Board Packages ද ඇත. Call එකක් දීලා ඔයාලට අවශ්‍ය විදිහට Arrange කරගන්න පුළුවන්.) 🔴 Facilities (පහසුකම්) ✅ 02 Comfortable Bedrooms & 02 Modern Washrooms ✅ Hot water Shower ✅ Free Wi-Fi & 55" Smart TV ✅ Fully Equipped Kitchen with Free Gas 🍳 ✅ Large Living Area & Dining Area ✅ Kids Play Garden & Large Parking with 24/7 CCTV ✅ Electric Vehicle (EV) Charging Facility 🔌 ✅ BBQ Machine Renting Facility 🔥 🔴 Food & Meals: Bed & Breakfast / Half Board Packages වලට අමතරව ඕනෑම කෑමක් මෙයාලගෙන් Order කරන්නත් පුළුවන්. නැත්නම් Full Equipped Kitchen එකේ ඔයාලටම උයාගන්නත් පුළුවන්! 🍜🥗 රිවස්ටන් ආවොත් බලන්න යන්න පුළුවන් තැන්: Villa එකේ ඉඳන් ලඟම තියෙන සුපිරිම Locations ටික මෙන්න: 📌️පිටවල පතන (පුංචි ලෝකාන්තය) / Riverston View Point 📌️තෙල්ගමුව ඔය / සේර ඇල්ල / දූවිලි ඇල්ල / වම්බටු හේන ඇල්ල / හිරු ඇල්ල 📌️වල්පොලමුල්ල & මානිගල කන්ද Trekking 🚶♂️ 📌️මොරගහකන්ද & කළුගඟ ජලාශ 📌️වස්ගමුව ජාතික උද්‍යානය (ඔයාලා Public Transport එකේ එනවා නම්, මේ Locations බලන්න යන්න අවශ්‍ය ප්‍රවාහන පහසුකම් (Transport) Villa එකෙන්ම ලෑස්ති කරලා දෙනවා! 🚗) 📞 වැඩි විස්තර සහ Bookings සඳහා දැන්ම අමතන්න: ☎️ 076 8396342 ☎️ 076 6090116 📲 WhatsApp : wa.me/+94766090116 ➕ අමතර සේවාවන් (Other Services) 🔴 රිවස්ටන් යන අතරමගදී කෑම අවශ්‍යතා සඳහා: ඔයාලා රිවස්ටන් පැත්තේ ට්‍රිප් එකක් යනවා නම්, අතරමගදී කෑම බීම ලබා ගන්න මේ අංකයට කතා කරන්න. 📞 0775910248 🔴 ඔයාලගේ Villa / Restaurant එකට BBQ Machines ගන්න: උසස් තත්ත්වයේ BBQ Machines කුලියට හෝ මිලදී ගැනීමට මේ අංකයට අමතන්න. 📞 077 6237016 / 076 0513961