Royal Inn - Weerawila
Hambantota, Southern Province0762831265
Loading map…
About this property
Royal Inn - Weerawila, Hambantota හි පිහිටා ඇති සුපිරි Villa එකක් වන අතර, ඔබට සුවපහසු නිවාඩු අත්දැකීමක් ලබා දේ. මෙහි සුවිසල් A/C නිදන කාමර, සම්බන්ධිත නාන කාමර, සහ ආහාර ගැනීමේ ප්‍රදේශයක් ඇත. නිවසේ කුකුල් රසකැවිලි සහිත කුස්සියක් සහිතයි.
Facilities
Great for your stay
- Private bathroom
- Air conditioning
- Flat-screen TV
Kitchen
- Dining table
- Kitchen
Parking
- Free parking
Hotel surroundings
Estimated by AI from the property's district, not its exact address — distances are approximate and may not be accurate.
What's nearby
- Lunugamwehera Reservoir~10 km
- Kirinda Temple~15 km
- Tissamaharama Temple~20 km
- Dematamal Viharaya~12 km
Top attractions
- Kataragama Devalaya~18 km
- Yala National Park~30 km
- Weerawila Lake~5 km
- Sithulpawwa~25 km
Public transport
- Hambantota Bus Station~5 km
- Tissamaharama Bus Station~20 km
Closest airports
- Mattala Rajapaksa International Airport~30 km
Guest reviews
Share your experience
No reviews yet.
Sign in to view this hotel
Full details, photos, facilities, and guest reviews — free with a Google account.


Posts about this hotel (1)
Fantastic Travelers
1 August at 1:41 PM
6දෙනාටම 10,000/-යි🥰 කතරගම, යාල පැත්තේ යන ඔයාලට සුපිරිම Villa එකක්😮🍇🦀🐬🌿🐙🌻🌹🍃 මේ අගෝස්තු නිවාඩුවට ඔයාලත් දකුණේ ට්‍රිප් එකක් යනව නම් තිස්ස, කතරගම, යාල ඕනම තැනකට ඉක්මන්ටම යන්න පුලුවන් වීරවිල, budget Price එකකට Comfortable stay එකකට කියාපු තැනක්🥺 මේ Royal Inn - Weerawila ❤️ ☎️ Call Now : 0762831265 ඔයාලට Separate Rooms හෝ උපරිම 18 දෙනෙක්ට ඉන්න පුලුවන් මේ සම්පුර්ණ Villa එකම උනත් ගන්න පුලුවන්🥳 🛑 Package Details ✅ LKR 7,500/- Triple Room (4Pax Max) ✅ LKR 10,000/- Family Room (6Pax Max) ✅ LKR 30,000/- Full Villa for 14-18 Pax මිට අමතරව FB | HB | BB විදිහත්, Dayouting Packages එහෙමත් මෙයාලට කියලා Arrange කරගන්න පුලුවන්. 🛑 Facilities 🔰 Comfortable A/C Bedrooms 🔰 Attached Bathrooms 🔰 Dining Area 🔰 Living Area 🔰 TV lobby 🔰 In House chef 🔰 Calm Environment 🔰 Safety Parking Space 👨🍳 in House chef කෙනෙක් ඉන්න නිසා කැමති කෑමක් හදාගන්නත් පුලුවන්🤩 ඒ වගේම Fully Equipped Kitchen Facility තියෙන නිසා ඔයාලටම උනත් කෑම බීම හදාගන්න පුලුවන්🥳 මෙහෙ ආවොත් ඔයාලට, 📌️ ලුණුගම්වෙහෙර ජලාශය 📌️ කිරින්ද පන්සල 📌️ තිස්සමහාරාමය පන්සල 📌️ දෙමටමල් විහාරය 📌️ සෙල්ලකතරගම 📌️ කිරිවෙහෙර 📌️ කතරගම දේවාලය 📌️ වැඩිසිටිකන්ද 📌️ සිතුල්පව්ව වගේ Location ගොඩාක් ඉක්මන්ටම මෙතන ඉදන් බලන්න යන්නත් පුලනවා🎉️ වගේම යාල කැලේ Safari එහෙමත් මෙයාලට කියලා Arrange කරගන්න පුලුවන්🐘🐗 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න ☎️ 0762831265 📲 Whatsapp ; wa.me/+94762831265