Nethra Beach
Galle, Southern Province0770384084
Loading map…
About this property
Nethra Beach, හික්කඩුවේ පිහිටා ඇති නවතම හෝටලයක්, පුද්ගලික වෙරළක් සහිතයි. මෙහි සිටින විශාල වෙරළ දර්ශනය සහ සීතල සංගීතය ඔබට අමතක නොවන අත්දැකීමක් ලබා දේ. වෙරළේම පිහිටි සෙරෙබත් ආහාර සපයන ආහාර කුටියක්ද ඇත.
Breakfast
Facilities
Great for your stay
- Restaurant
- View
- Breakfast
Outdoors
- Swimming pool
- BBQ facilities
Hotel surroundings
Estimated by AI from the property's district, not its exact address — distances are approximate and may not be accurate.
What's nearby
- Hikkaduwa Beach~1 km
- Hikkaduwa National Park~2 km
- Turtle Beach~3 km
- Seenigama Muhudu Viharaya~5 km
Top attractions
- Hikkaduwa Coral Reef~2 km
- Glass-bottom Boat Rides~2 km
- Rathgama Lagoon~6 km
- Hikkaduwa Nightlife~1 km
Public transport
- Hikkaduwa Bus Station~1 km
- Hikkaduwa Railway Station~2 km
Closest airports
- Koggala Airport~30 km
- Bandaranaike International Airport~140 km
Guest reviews
Share your experience
No reviews yet.
Sign in to view this hotel
Full details, photos, facilities, and guest reviews — free with a Google account.


Posts about this hotel (1)
Traveler - සංචාරකයා
23 July at 2:39 PM
🏖️️ Private Beach එකක් තියෙන Hikkaduwa Beach එකට ආපු අලුත්ම Hotel එක මෙන්න. 🤩👍 හික්කඩුවේ යනවනම් නවතින්නම ඕනි ලස්සනම View එකක් තියෙන තැනක් මේකනම්.👍 Beach එකේම තියෙන නිසා Vibe එක ගෙන කියන්න දෙයක් නෑනි 😍 මෙතන නැවතිලා ඒ Experience එකනම් දවසක ගන්නම ඕනි එකක්. මේ තමා Nethra Beach in Hikkaduwa 📌 Hikkadu Beach එකට ගිහින් Seabath එකත් එහෙම දාල ඇවිත් කොහොමද Beach View එකත් එක්කම Beach එකට වෙලා Dinner එකක් ගන්න තියෙනවනම්.😍❤️ හවසට ඉර බහින දිහා බලාගෙන Beach View එකත් Room එකට වෙලා ඒ Calm Sound එකත් අහගෙන ඉන්නකොට 😍🤩 කියන්න දෙයක් නෑනි ගිහිනම විදල බලන්න 🏊 Beach Front Swimming Pool 🤽 එකකුත් තියෙන නිසා, ඔයාගෙ එයත් එක්ක👫පවුලේ හැමෝමත් එක්ක👨👩👧👦 වගේම යාලුවෝ එක්ක🤾♀️ සුපිරිම ෆන් එකක් ගන්න පට්ටම තැනක්🤸 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. ☎️ 0770384084 📲 Whatsapp : wa.me/+94770384084 Total 05 Rooms 🤟 On the beach restaurant Private Beach Area Seafood වලට Hikkadu වල තියෙන Famous restaurant එකත් තියෙන්නේ මෙයාලට. Most Famous Things to Do in Hikkaduwa 🏖️ Relax at Hikkaduwa Beach 🏄 Surf the famous Hikkaduwa waves 🤿 Snorkel or scuba dive at the Hikkaduwa National Park coral reef 🐢 Visit Turtle Beach and see wild sea turtles 🚤 Take a glass-bottom boat ride over the coral reef, Kayaking in Rathgama lagoon 🛕 Visit Seenigama Muhudu Viharaya 🌅 Enjoy the sunset and Hikkaduwa's beachfront restaurants and nightlife මේ දවස් වල offer එකක් දීලා තියෙනවා රූම්ස් 5ම ගත්තොත් (Full Hotel for Group ) 10 දෙනෙක්ට breakfast එකත් එක්ක Very Special Rates (Rs 70,000 only) or Rooms විදිහට ගන්නත් පුලුවන් ඔයාලට 👍 *We can arrange Special BBQ on beach for group 🍖🥓 හිත හිත ඉන්න එපා අදම Date එකක් දාගන්න 👇 ☎️ 0770384084 📲 Whatsapp : wa.me/+94770384084