Madu Ganga Villa
Galle, Southern Province070 300 6999
Loading map…
About this property
මාදු ගඟ විලා, ගාල්ලේ පිහිටා ඇති සුන්දර බංගලාවකි. මෙම ස්ථානය, මාදු ගඟට ආසන්නයෙන් නිවාඩු ගත කිරීමට හොඳම තැනක් වන අතර, දූපත් 64 කින් සමන්විත අලංකාර දර්ශන සහිතයි. ඔබට නිවසේ කට්ටියක් හෝ යාළුවෝ සමඟ නිවාඩුවක් ගත කිරීමට ඉතා සුදුසුය.
Free WiFi
Family rooms
Facilities
Great for your stay
- Restaurant
- Free WiFi
- View
- Family rooms
Outdoors
- Swimming pool
- Garden
- BBQ facilities
Reception services
- Luggage storage
Cleaning services
- Daily housekeeping
Hotel surroundings
Estimated by AI from the property's district, not its exact address — distances are approximate and may not be accurate.
What's nearby
- Madu River~5 km
- Kothduwa Temple~10 km
- Nerugala Temple~12 km
- Dewundara Lighthouse~15 km
Top attractions
- Galle Fort~15 km
- Unawatuna Beach~18 km
- Hikkaduwa National Park~25 km
- Koggala Lake~10 km
Public transport
- Galle Bus Station~15 km
- Galle Railway Station~15 km
Closest airports
- Koggala Airport~10 km
- Bandaranaike International Airport~150 km
Guest reviews
Share your experience
No reviews yet.
Sign in to view this hotel
Full details, photos, facilities, and guest reviews — free with a Google account.


Posts about this hotel (1)
Traveler - සංචාරකයා
1 August at 6:36 AM
3150/=ට මාදු ගඟ ලග Day Outing & Free Free Boat Safari එකක් 😍 ඒ විතරක්ද 9000/= ට කෑම බීම ඔක්කොම දෙන Night Stay එකකුත් තියෙන සුපිරිම තැන. මෙන්න තැන පට්ටම ලස්සන Bungalow එක Madu Ganga Villa ❤📍 මෙයාලගේ Day out Packages 2650/= ඉදන් උඩට තියෙනව මාදු ගඟ කියන්නේ දකුණු පලාතේ බලපිටියේ තියෙන හැමෝගෙම සිත් වසඟයට ගත් හරි අපූරු Travel Destination එකක්. දූපත් 64 කින් සමන්විත මාදුගඟ ගොඩක් අයගේ නෙත් සිත් පිනවූවක් කොත්දූව පන්සල , නුරුගල පන්සල වගේම , සත පහ දූව , නයි දූව , මාදූව , ගල්මන් දූව වැනි දුපත් එකතුවකින් සැදිල තියෙන්නෙ කොළඹ ඉදන් එනවනම් පැය දෙකකට ආසන්න පමණ වේලාවකින් මෙම ස්තානයට ලගා වෙන්න පුලුවන් . (ඔබ අධිවේගී මාර්ගය භාවිතා කරනවනම් පැයකින් පමණ එන්න පුලුවන්) ඉතින් ගෙදර කට්ටියත් එක්ක😍 වගේම , Office එකේ අය එක්ක❤ යාලුවෝ සෙට් එකත් එක්ක නිවාඩුවට දවසින් ගිහින් එන්න Madu Ganga Villa සූදානම් ඔයාලට අමතක නොවන සේවාවක් ලබා දෙන්න.🎖️ 🔸 ඉතින් එක දවසින් ගිහින් එන්න ගමනක් Plan කරන කට්ටියට , කට්ටියත් එක්ක මාදු ගඟ අයිනේ රැයක් ඉඳලා එන්න හිතන් ඉන්න අයට මේක හරි අපූරු තැනක්. ආයේ ඉතින් වෙන කොහේද Down South වල හොඳම තැන තමයි මෙතන . 🔸 මීට අමතරව ඔබට අවශය Liquors & Beers පිටතින් රැගෙන එන්නත් පුලුවන්. ඒ කියන්නේ අපි ඒ සඳහා Corkage Fee එක්ක අය කරන්නේ නෑ. අපගේ Restaurant එකෙන් ඔබට අවශය පරිදි Bites | Soft Drinks | Appetizers වගේ දේවල් මිලදී ගන්නත් පුලුවන්. ළග එන නිවාඩුවට පට්ගාලා ඔයාගේ booking එක දාගන්න Call or whatsapp ☎ Hot Line: 070 300 6999 or 077 344 8868