Kandy City Stay
Kandy, Central Province0812228080
Loading map…
About this property
Kandy City Stay, located in the heart of the beautiful Kandy city, offers stunning mountain views and comfortable accommodations. With a rooftop restaurant and budget-friendly rates, it's an ideal spot for couples, families, and friends alike. Enjoy easy access to famous attractions like the Sri Dalada Maligawa and Kandy View Point.
Family rooms
Facilities
Great for your stay
- Restaurant
- View
- Family rooms
Outdoors
- Balcony
Hotel surroundings
Estimated by AI from the property's district, not its exact address — distances are approximate and may not be accurate.
What's nearby
- Sri Dalada Maligawa~1 km
- Kandy View Point~1 km
- Bahirawakanda~1.5 km
- Peyadeniya Botanical Garden~12 km
Top attractions
- Kandy Railway Station~300 m
- Kandy Town~1 km
- Sandagiri Seya~1.5 km
Public transport
- Kandy Railway Station~300 m
- Bus services to Colombo and other cities~1 km
Guest reviews
Share your experience
No reviews yet.
Sign in to view this hotel
Full details, photos, facilities, and guest reviews — free with a Google account.


Posts about this hotel (2)
Traveler - සංචාරකයා
26 July at 5:38 PM
නුවර Budget එකට ඉන්න පුලුවන් ලස්සනම View එක තියෙන Hotel එක තමා මේ. මේ Kandy City Stay ❤️ 🤘View එක කොහොමද මුලු නුවරම මෙතෙනට පේනවා හරිම ලස්සනට.📸 Couple වලට Family වලට වගේම නුවර මාලිගාවෙ යන අයටත් නතර වෙන්න පුලුවන් 👍 Station එකේ ඉදන් 300mක දුරින් City එකේම තියෙන ලස්සනම View එකක් තියෙන Hotel එකක්🤩 රසම රස කෑම ටිකක් කන්න වගේම නිදහසේ නිවාඩුවක් ගත කරන්න නම් කියාපු තැනක් තමයි මේ🤗 ⭕ Package Details ඔයාලගෙ එන පිරිස සහ අවශ්‍යතාව අනුව කැමති Package එකක් පහල Number එකට Call එකක් හරි Whatsapp message එකක් හරි දාලා දැනගන්න පුලුවන්😍 ⭕ Facilities ✅ Comfortable Bedrooms ✅ Mount view bedrooms ✅ TV facility ✅ Attached Bathrooms ✅ Bath tub ✅ Restaurant ✅ Safety Parking space, වගේ Luxury පහසුකම් ගොඩක් බජට් Price එකට මෙයාලගෙන් ඔයාලට හම්බෙන නිසා මේකනම් වාසිම Place එකක්😎 Couples වලට, Family වලට වගේම යාලුවෝ සෙට් එකකට උනත් නුවර ඇවිත් සුපිරිම නිවාඩුවක් ගත කරන්න මේක තමා තැන. මෙහෙ ආවොත් ඔයාලට, 📌️ Sri Dalada maligawa 1KM 📌️ Kandy railway station 300M 📌️ Kandy town 1Km 📌️ Peyadeniya Botanical Garden 📌️ Bahirawakanda 📌️ Kandy View Point 📌️ Sandagiri seya, වගේ Location ගොඩකට ඉක්මන්ටම යන්නත් පුලුවන්😍 Room Types 👇 Day use rooms Double rooms Family Rooms වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📞 0812228080 Whatsapp Only : wa.me/+94778982843
බජට් Hotels
12 July at 5:26 PM
😮 නුවර ඇවිත් නවතින්න තැනක් හොයනවද...❓ එහෙනම් මේක බලන්න👇 සුන්දර මහනුවර නගරයේම, 🌿 ලස්සන Mountain View එකක් එක්ක, 🛏️ සුපිරිම Rooms, 🍽️ Rooftop Restaurant එකක් සහ Budget Friendly Rates එක්ක ලැබෙන තැනක් ගැන තමයි අද අපි කියන්න යන්නේ! 😍 ❤️ Couple එකක් විදිහට... 👨👩👧👦 Family එකත් එක්ක... 👥 Friendsලාත් එක්ක... කොහොම ආවත් ගැළපෙන තැනක් තමයි Kandy City Stay ❤️ කියන්නේ ☎️ Call Now : 0812228080 🙏 Sri Dalada Maligawa, 🚉 Kandy Railway Station, 🌄 Kandy View Point ඇතුළු නුවර ප්‍රසිද්ධ තැන් රැසකටම ඉක්මන්ටම යන්න පුලුවන් දුරින් නවතින්න සුපිරියක්🥰 මෙයාලගෙ Room Types සහ Packages ගොඩක් තියෙනවා: ✅Deluxe Double king Room ✅Double king Room with balcony ✅Double king room with Mountain view ✅Oriental Fusion Double king Room ✅Deluxe Family Room තව Dayouting Packages එහෙමත් තියෙනවා🤩පහල Number එකට Call එකක් හරි WhatsApp Message එකක් හරි දාලා විස්තර දැනගන්න පුලුවන් 😍 මේ වගේ Luxury පහසුකම් ගොඩක් බජට් Price එකට ලැබෙන නිසා මේක නම් වාසිම Place එකක්😎 මෙහෙ ආවොත් ඔබට යන්න පුලුවන් තැන්: 📌️ Sri Dalada maligawa 1KM 📌️ Kandy railway station 300M 📌️ Kandy town 1Km 📌️ Peyadeniya Botanical Garden 📌️ Bahirawakanda 📌️ Kandy View Point 📌️ Sandagiri seya වැඩි විස්තර සහ Booking සඳහා අමතන්න: 📞 0812228080 📲 Whatsapp : wa.me/+94778982843 (Text Only)