Haputale Nature tours
Badulla, Uva Province0703992552
Loading map…
About this property
හපුතලේ නේචර් ටූර්ස් හි ඔබට ලස්සන නිවාඩුවක් ලබා ගත හැක. කෑම, නවාතැන් සහ සෆාරි ට්‍රිප් එකක් සමඟින්, ඔබට හපුතලේ, බෙලිහුල්ඔය සහ ඇල්ල වටා විශේෂිත ස්ථාන බලන්නට අවස්ථාව ලැබේ. විශේෂිත පැකේජ් එකක් මගින් සුවසැලැස්මක් සහිත නිවාසයක නවාතැන් ගන්නා අතර, ඔබට විවිධ ක්‍රියාකාරකම් සහිත අත්දැකීම් ලබා ගත හැක.
Free WiFi
Family rooms
Facilities
Great for your stay
- Restaurant
- Private bathroom
- Free WiFi
- Family rooms
Outdoors
- Swimming pool
- BBQ facilities
Reception services
- Tour desk
Cleaning services
- Daily housekeeping
Hotel surroundings
Estimated by AI from the property's district, not its exact address — distances are approximate and may not be accurate.
What's nearby
- Bambarakanda Falls~20 km
- Lipton's Seat~15 km
- Devil's Staircase~10 km
- Horton Plains National Park~30 km
Top attractions
- Nine Arch Bridge~25 km
- Dambethenna Tea Factory~12 km
- Idalgashinna Railway Station~18 km
- Demodara Railway Loop~22 km
Public transport
- Badulla Bus Station~1 km
- Badulla Railway Station~2 km
Closest airports
- Mattala Rajapaksa International Airport~100 km
- Bandaranaike International Airport~200 km
Guest reviews
Share your experience
No reviews yet.
Sign in to view this hotel
Full details, photos, facilities, and guest reviews — free with a Google account.


Posts about this hotel (1)
Fantastic Travelers
19 July at 1:20 PM
🔴රු.5500/-ට ට්‍රිප් එකක්🥺🤩පුදුමයි නේද? පුදුම වෙන්න දෙයක් නෑ...කෑමවේල් 3යි, නවාතැනුයි, ට්‍රිප් එකයි ඔක්කොම 5500/-ක් විතරමයි🍇🦀🐬🌿🐙 නිවාඩුවට, 💃 යාලුවෝ එක්ක, 👨👩👧👦 පවුලෙ අයත් එක්ක හපුතලේ, ඇල්ල, බෙලිහුල්ඔය අවට ලස්සනම ටිකත් බලලා අමතක නොවන නිවාඩුවක් ගත කරන්න, මේ වෙද්දි හපුතලේ හොදම🏆️ සුපිරිම Packages ටිකක් දීලා තියෙනවා🥺 ඔයාලට තියෙන්නෙ මෙයාලත් එක්ක කතාකරගෙන හපුතලේට, බෙලිහුල්ඔය, කළුපහන අවට ඔයාලට ලේසි තැනකට එන්න විතරයි, ඊට පස්සෙ Haputale Nature Tours❤️ ඔයාලව එක්ක යනවා ලංකාවේ ලස්සනම trip එකක්.🥰 . . 🔴 Package විස්තර වෙන්නෙ මෙහෙමයි👇 ✅ LKR 5500/- (PP) Full Board Package + Haputale Trip (Minimum 8 Pax) Package එකේ ඇතුළත් දේවල්, ✅ Welcome Drink – Rosemary Tea 🍵 ✅ Separate Villa/Hotel Stay 🏡 ✅ Open Cabana Relax Spot 🌴 ✅ Lunch | Dinner | Bed Tea | Breakfast 🍲 ✅ Natural Pool Swim (Safe & Clean) 🏊♂️ ✅ BBQ Night + Fire Pit (On Request) 🔥 ✅ Karaoke Party Box 🎤 තව ඔයාලව සෆාරි ජීප් එකකින් මේ Travel Destinations වලට එක්කගෙන යනවා👇 📌️ Edisom bungalow 📌️ Haputale to Beragala visiting points 📌️ Bambarakanda water fall 📌️ Lanka alla water fall 📌️ Devils stair case - Sand bend view point 📌️ Kalupahana double bridge river 📌️ Surathali ella water fall 📌️ Natural Pool Swimming (safe & Clean Place) ඒ කියන්නේ කෑම ප්‍රධාන වේල් 3යි, රාත්‍රී නවාතැන් සහ සෆාරි Tour එකක් මේ 5500/- Package එකට ඇතුලත් . තව ඔයාලගෙ එන පිරිස සහ අවශ්‍යතාව අනුව නවාතැන් ගන්න Hotel එකක් හෝ Villa එකක් තෝරාගැනීමේ පහසුකමුත් මේ Package එකට ඇතුලත් වෙනවා🥰 ___________ ⭕️ මීට අමතරව මේ තැන් බලන්නත් ඔයාලගෙ කැමැත්ත අනුව Packages Customize කරගන්න පුලුවන්🥳 🏞️ Viewpoints & Hiking Trails • Baker’s Bend • Devil’s Staircase • Sand Bend – Ohiya Road • Wangedigala Entrance • Lipton’s Seat 💧 Waterfalls & Rivers • Bambarakanda Ella (Tallest) • Surathali Ella • Lanka Ella • Bomburu Falls • Diyaluma Falls • Rawana Falls • Pahanthudawa Falls • Kalupahana River 🏡 Cultural & Historic Places • Dambethenna Tea Factory • Idalgashinna Railway Station • Demodara Railway Loop + Nine Arch Bridge • Kubalwela Mahamevnawa Monastery • Kuragala Temple 🌳 Nature & Scenic Landscapes • Horton Plains • Belihul Oya • Samanala Wewa Reservoir • Haputale City Surroundings • University of Sabaragamuwa Area ඔන්න එහෙනම් මේ Chance එකනම් මිස් කරගන්න එපා, දැන්ම ඔයාලගෙ Trip එකටත් දිනයක් දාගන්න. වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. ☎️ 0703992552 ☎️ 0763033943 📲 Whatsapp : wa.me/+94703992552 .