Giants Forest - Kukuleganga
Ratnapura, Sabaragamuwa Province+94 76 573 5600
Loading map…
About this property
Giants Forest - Kukuleganga යනු සිංහරාජ වනාන්තරයට ආසන්නයේ පිහිටි සුන්දර නිවාසයකි. මෙහිදී ඔබට දිය ඇලි වල ඇවිදින්න, පක්ෂීන් නරඹන්න, සහ වනාන්තරය විමසන්න පුළුවන්. A/C කාමර 7ක් සහ සාමාන්‍ය කාමර 2ක් ඇත, සහ ඔබට පවුල් සහ යාලුවන් සමඟ නිවාඩුවක් ගත කිරීමට සුදුසුයි.
Free WiFi
Family rooms
Facilities
Great for your stay
- Restaurant
- Air conditioning
- Free WiFi
- Family rooms
Outdoors
- BBQ facilities
Hotel surroundings
Estimated by AI from the property's district, not its exact address — distances are approximate and may not be accurate.
What's nearby
- Sinharaja Forest Reserve~10 km
- Makeli Ella~12 km
- Kukuleganga Dam~5 km
- Makeli Oya River~8 km
Top attractions
- Sinharaja Rainforest~10 km
- Bopath Ella Falls~20 km
- Ratnapura Gem Museum~15 km
- Buddhist Temples in Ratnapura~10 km
Public transport
- Ratnapura Bus Station~5 km
- Ratnapura Railway Station~7 km
Closest airports
- Bandaranaike International Airport~100 km
- Koggala Airport~120 km
Guest reviews
Share your experience
No reviews yet.
Sign in to view this hotel
Full details, photos, facilities, and guest reviews — free with a Google account.


Posts about this hotel (1)
Traveler - සංචාරකයා
24 July at 11:46 AM
සිංහරාඡ මායිමේ Fullboard 9000 ට මෙහෙම තැනක් සුපිරිම තමා. 😱☘️ සිංහරාජ වනාන්තරය හා දිය ඇලි වල ඇවිදින්න මේකනම් ගැලෙපෙනම තැන ඔයාලට 🌱 මේ 👇 Giants Forest - Kukuleganga 😍❤️ මීදුමෙන් වැහිල යන ලස්සනම Natural Green Vibe එකක් තියෙන පරිසරයක් තමා මේ පැත්තනම් 🌱🍀🏡 ✨ මෙහෙ ආවොත් ඔයාලට Activities ❇️ Sinharaja Forest Visit ❇️ Kukulegaga Dam Visit ❇️ Forest Trakking ❇️ Birds Watching ❇️ Makeli ella Visit ❇️ Makeli Oya river bath වගේ Location ගොඩකට ඉක්මන්ටම යන්නත් පුලුවන්😍 හුගක්ම ලස්සන දියඇලි පාර දිගටම තියෙන පැත්තක් තමා මේ.🌱 A/C Rooms 7ක් & Standard Rooms 2ක් තියෙනවා වෙන වෙනම Rooms ගන්නත් පුලුවන් 🏘️ Couples වලට, Family වලට වගේම යාලුවෝ සෙට් එකකට උනත් ඇවිත් සුපිරිම නිවාඩුවක් ගත කරන්න මේක තමා තැන. 🏠 21 දෙනෙක්ට පහසුවෙන්න ඉන්න Rooms මෙතන තියෙනවා. සම්පූර්ණ Hotel එකක්ම ගන්නවනම් ඔයාලට Special Rate එකක් දා ගන්නත් පුලුවන්. 🍽 Inhouse Chef/BBQ Night Available ලග එන නිවාඩුවට ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න. වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📍 Giants Forest, Kukuleganga 📞 +94 76 573 5600 | +94 71 597 5908 📲 WhatsApp: 076 573 5600