Flamingo Lake Resort
Hambantota, Southern Province0472 239 581 / 076 168 5688
Loading map…
About this property
Flamingo Lake Resort යනු Weerawila Lake එකට මුහුණලා පිහිටි සුන්දර නිවාසයකි. අලුත් කළ කළමනාකරණය සමඟින්, ඔබට සාමකාමී හා විනෝදාත්මක පරිසරයක් ලබා දේ. යාල ජාතික උයන සහ කතරගම ආසන්නයේ පිහිටා ඇති මෙම ස්ථානය, ඔබට විශේෂිත සෙරීන් සහිත අත්දැකීම් ලබා දීමට සූදානම් වේ.
Facilities
Great for your stay
- Restaurant
- View
Outdoors
- Swimming pool
Reception services
- Tour desk
Hotel surroundings
Estimated by AI from the property's district, not its exact address — distances are approximate and may not be accurate.
What's nearby
- Yala National Park~30 km
- Bundala National Park~25 km
- Hambantota Bird Park~10 km
- Dry Zone Botanic Gardens~15 km
Top attractions
- Lunugamvehera National Park~20 km
- Kataragama~35 km
- Kirinda Beach~20 km
- Bundala Beach~25 km
Closest airports
- Mattala International Airport~30 km
- Colombo International Airport~220 km
Guest reviews
Share your experience
No reviews yet.
Sign in to view this hotel
Full details, photos, facilities, and guest reviews — free with a Google account.


Posts about this hotel (1)
Traveler - සංචාරකයා
12 July at 9:12 AM
යාල,කතරගම යන ඔයාලට නවතින්න අලුත් Management එකක් එක්ක අලුත්වුන මේ තමා Flamingo Lake Resort🌴 ඔයාලට Weerawila Lake View එකත් එක්ක හරිම ලස්සන පරිසරයක නවතින්න මෙන්න ලස්සනම තැන 🌿🌿😍✨ 5 Start Hotel එකට නොදෙවෙනි හැම පහසුකමක්ම තියෙන වීරවිල Lake එකටම Face කරපු සුපිරිම calm, Relax පරිසරයක්.🌿 ඔයාලට හැම පහසුකමක් එක්කම Rs 3300ට Day-Outing තියෙනවා කිවුවොත් පුදුමයි නේද ඒ විතරක්ද Yala / Bundala Safari එකකුත් Arrange කරගන්නත් පුලුවන් ඔයාලට ලංකාවේ ඔයාල දවසක බලන්න යන්නම ඕනි තැන් Set එකක්ම බලන්න යන්නත් පුලුවන්. ✨ Yala National Park ✨ Bundala National Park ✨ Hambantota Bird Park ✨ Dry Zone Botanic Gardens ✨ Lunugamvehera National Park ✨ Lunugamwehera Reservoir ✨ Kataragama ✨ Kirinda/Hambanthota/Bundala/Yala Beaches ✨ Mattala International Airport ✨ Hambanthota Port වගේ තව තැන් List එකක්ම තියෙනවා Half-Board, FullBoard, Day outing, Group Packages ඔක්කොම විස්තර මේ Number වලින් දැනගන්න පුලුවන් 📞 0472 239 581 / 076 168 5688 WhatsApp : 076 168 5688