Cocoon Hills
Nuwara Eliya, Central Province+94 052 222 3674
Loading map…
About this property
Cocoon Hills, නුවරඑළියේ නිස්කලංක නිවාසයක් වන අතර, මෙහිදී ඔබට මීදුම් වළාකුළු අතර නිවාඩු ගත කිරීමට අවස්ථාව ලැබේ. Gregory Lake සහ Victoria Park යන ප්රකට ස්ථාන වලට ආසන්නව පිහිටා ඇති මෙම හොටලය, පවුල්, යුවලන් සහ මිතුරන් සඳහා විශේෂිත වේ.
Parking
Free WiFi
Family rooms
Facilities
Great for your stay
- Parking
- Restaurant
- Free WiFi
- View
- Family rooms
Outdoors
- Swimming pool
- Garden
Hotel surroundings
Estimated by AI from the property's district, not its exact address — distances are approximate and may not be accurate.
What's nearby
- Gregory Lake~1 km
- Victoria Park~1 km
- Moon Plains Viewpoint~10 km
- Lover's Leap Waterfall~7 km
Top attractions
- Pedro Tea Estate & Factory~5 km
- Nuwara Eliya Golf Club~2 km
- Galway's Land National Park~3 km
- Fresh Strawberry Farms~8 km
Public transport
- Nuwara Eliya Bus Station~2 km
- Nuwara Eliya Railway Station~3 km
Closest airports
- Bandaranaike International Airport (Katunayake)~150 km
- Ratmalana Airport~160 km
Guest reviews
Share your experience
No reviews yet.
Sign in to view this hotel
Full details, photos, facilities, and guest reviews — free with a Google account.


Posts about this hotel (1)
Traveler - සංචාරකයා
9 July at 11:24 AM
උදේ කෑමත් එක්ක 7000/- කට (P/P) නුවරඑළියේ මේ වගේ ලස්සන නිදහස් තැනක් 🌿 🌄 හොටෙල් එකට Call/ WhatsApp කරල Booking දාන ඔයාලට තමා මේ Offer එක 😍 Call : +94 052 222 3674 කාර්යබහුල ජීවිතයෙන් පොඩ්ඩක් අයින් වෙලා,හිත නිවෙන තැනක් හොයනවද නවතින්න? 🏡 නුවරඑළියේ මීදුම් වළාකුළු අතර සැඟවුණු ඔබේම නිස්කලංක නවාතැන මේ Cocoon Hills in Nuwara Eliya 🌿✨ නුවරඑළියේ Peaceful Stay එකක් හොයන අයට නවතින්න හොඳම තැනක්. 🏡 Victoria Park එකට Gregory Park & Lake එකට ඇවිදින දුරින් 💚 නුවරඑළිය Town එකේ ඇවිදල පළතුරු Market එක පැත්තෙත් රවුමක් දාල Gregory Park එකට ගිහින් Boat Ride එකක එකකුත් යන්න ආසනම් මෙන්න නවතින්න සුපිරිම Hotel එක පවුලේ නිවාඩුවක්,Couples,මිතුරන් සමඟ විවේකීව කාලය ගත කිරීමට ඔයාලට මෙතන ගැලපෙනම තැනක් 🌿 05 Rooms Available (You Can Book Rooms or Full Bungalow) ඔයාලට නගරයේ සුන්දරම අත්දැකීම් සියල්ලම විඳගන්න නවතින්න හොඳම තැනක් ! ✨ 🌊 Gregory Lake & Victoria Park 🌄 Moon Plains Viewpoint 💦 Lover's Leap Waterfall 🍃 Pedro Tea Estate & Factory 📮 Historic Nuwara Eliya Post Office 🏞️ Single Tree Hill 🌲 Galway's Land National Park 🍓 Fresh Strawberry Farms ⛳ Nuwara Eliya Golf Club 🛍️ Nuwara Eliya Town Market 🐎 Horse Riding at Gregory Park ☕ Café Hopping & High Tea Experiences 🚴 Cycling Around Gregory Lake සහ තවත් හුගක් තැන් වලට ඉතා පහසුවෙන් යන්න පුලුවන් මෙතන නැවතිලා 🌄🌿 Cocoon Hills in Nuwara Eliya 📍 Glen Fall Road, Nuwara Eliya මේ Offer එක හැමදාම නෑ..Call එකක් දීලම විස්තර දැනගන්න 📞 Reservation & Inquiries: Call : +94 052 222 3674 දැන්ම ඔබේ නුවරඑළිය නිවාඩුව වෙන්කරවාගෙන කඳුකරයේ සැබෑ සැනසීම අත්විඳින්න! 🌿🏡💫