Bogala Village Eco Resort
Kegalle, Sabaragamuwa Province035 493 5656
Loading map…
About this property
Bogala Village Eco Resort යනු පරිසරය ආදරය කරන ඔබට නිවාඩු ගත කිරීමට සුදුසු ලස්සන ස්ථානයකි. කදුගැටයක් උඩින් 360° දෘශ්යයක් සහිත මෙම Resort එක, යාලුවන්, පවුල් සහ යුවලන් සඳහා විශේෂිත පහසුකම් ලබා දේ. Private Cabana 12 ක් සහ Banquet Hall 2 ක් සමඟ, ඔබට විවිධ අවස්ථා සඳහා සුදුසුකම් ඇත.
Family rooms
Facilities
Great for your stay
- Restaurant
- Private bathroom
- View
- Family rooms
Hotel surroundings
Estimated by AI from the property's district, not its exact address — distances are approximate and may not be accurate.
What's nearby
- Kegalle Elephant Sanctuary~10 km
- Bopath Ella Waterfall~15 km
- Pinnawala Elephant Orphanage~20 km
- Diyaluma Falls~30 km
Top attractions
- Pinnawala~20 km
- Kegalle Town Center~5 km
- Buddhist Temples in Kegalle~8 km
- Dambulla Cave Temple~40 km
Public transport
- Kegalle Bus Station~5 km
- Kegalle Railway Station~7 km
Closest airports
- Bandaranaike International Airport~70 km
Guest reviews
Share your experience
No reviews yet.
Sign in to view this hotel
Full details, photos, facilities, and guest reviews — free with a Google account.


Posts about this hotel (2)
Traveler - සංචාරකයා
31 July at 7:58 AM
ලග එන නිවාඩුවට යන්න ලස්සනම තැනක් මෙන්න 🍀 කොලඹ ඉදල ලේසියෙන්ම යන්න පුලුවන් Kegalle තියෙන ලස්සන Resort එකක්..කොහොමද මෙතන View එක 📍මේ Bogala Village Eco Resort 😍 Cabana විදිහට Private Cabana 12 ක් Resort එකේ තියෙනවා (You can Book Double, Triple or Family) මේ Resort එකනම් පරිසරයට ආදරය කරන ඔයාල දවසක යන්නම ඕනි තැනක් ☘️🍃😍 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📞 035 493 5656 074 411 9707 📲 Text WhatsApp : 0744119707 කදුගැටයක් උඩ මුලු පරිසරයම ලස්සනට පේන 360 View එකක් තියෙන මාරම ලස්සන තැනක් 🤩 Couples වලට, Family වලට වගේම යාලුවෝ සෙට් එකකට උනත් ඇවිත් සුපිරිම නිවාඩුවක් ගත කරන්න මේක තමා තැන. වෙනම Honeymoon Suite එකකුත් මෙයාලගේ තියෙනවා. 😍👩🏻❤️💋👨🏻 Day-Outing එකක් යන්නත් ලස්සනම තැනක් ❤️ Cabana විදිහට Private Cabana 12 ක් Resort එකේ තියෙනවා (You can Book Double, Triple or Family) Group එකක් වගේ Full Resort එකම Book කරනවනම් Offer එකක් ගන්නත් පුලුවන් 🤝 ඔයාලට Wedding එකක් ගන්න Event එකක් Get-together ගන්න එකකට මෙයාලගේ Banquet Hall 2 ක්ම තියෙනවා ලග එන නිවාඩුවට ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.☘️😍👍 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📞 035 493 5656 074 411 9707 📲 Text WhatsApp : 0744119707
Traveler - සංචාරකයා
14 July at 12:22 PM
ලග එන නිවාඩුවට යන්න ලස්සනම තැනක් මෙන්න 🍀 මේ Resort එකනම් පරිසරයට ආදරය කරන ඔයාල දවසක යන්නම ඕනි තැනක් ☘️🍃😍 කොලඹ ඉදල ලේසියෙන්ම යන්න පුලුවන් Kegalle තියෙන ලස්සන Resort එකක් කොහොමද මෙතන View එක 📍මේ Bogala Village Eco Resort 😍 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📞 035 493 5656 074 411 9707 📲 Text WhatsApp : 0744119707 කදුගැටයක් උඩ මුලු පරිසරයම ලස්සනට පේන 360 View එකක් තියෙන මාරම ලස්සන තැනක් 🤩 Couples වලට, Family වලට වගේම යාලුවෝ සෙට් එකකට උනත් ඇවිත් සුපිරිම නිවාඩුවක් ගත කරන්න මේක තමා තැන. වෙනම Honeymoon Suite එකකුත් මෙයාලගේ තියෙනවා. 😍👩🏻❤️💋👨🏻 Day-Outing එකක් යන්නත් ලස්සනම තැනක් ❤️ Cabana විදිහට Private Cabana 12 ක් Resort එකේ තියෙනවා (You can Book Double, Triple or Family) Group එකක් වගේ Full Resort එකම Book කරනවනම් Offer එකක් ගන්නත් පුලුවන් 🤝 ඔයාලට Wedding එකක් ගන්න Event එකක් Get-together ගන්න එකකට මෙයාලගේ Banquet Hall 2 ක්ම තියෙනවා ලග එන නිවාඩුවට ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.☘️😍👍 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න 📞 035 493 5656 074 411 9707 📲 Text WhatsApp : 0744119707