Fantastic Travelers
4 August at 6:00 AM

Fantastic Travelers
4 August at 6:00 AM
මේ දවස්වල ලස්සනම එක දවසින් දියඇළි 12ක් බලන්න පුලුවන් කෑගල්ලේ දියඇළි පාරාදීසය 🥰🌻🐙🌿❤️🍀🐬 අද Article එකනම් ගොඩක් වැදගත් වෙයි. කොළඹ පැත්තේ අයට උනත් දවසින් enjoy කරලා එන්න පුලුවන් ගමනක් මේක. ඔන්න Fantastic Travelers අපේ අද කතාව ලංකාවේ 6 වෙනියට උසම ඇල්ලත් බලාගෙන සුන්දර යටියන්තොට - දේදුගල සවාරිය ගැන. වැස්ස කාලෙට ගියොත් නම් ගොඩක්ම ලස්සනට මේ දිය ඇලි බලන්න පුලුවන්. දේදුගල පාරෙ දියඇළි බලන්න කලින් ඔයාලට පුලුවන් යටියන්තොටට ගිහින් පරුස්සැල්ල හරහා පූනුගල - මීනාගල පාරෙ දියඇළි ටික බලන්න. ඒ පාරෙත් ලස්සන දිය ඇලි ගොඩක් තියෙනවා. ඒ අතර ලංකාවේ 6 වෙනියට උසම දිය ඇල්ලත් ඔයාලට බලන්න පුලුවන්. බලන්න පුලුවන් තැන් ටිකේ Location සහ නම මේ විදිහට දාන්නම් මන්. මේ Article එකේ link දාල තියෙන නිසා මේක කියවන හැම කෙනෙක්ම පොඩි Comment එකක් දාගෙන යන්න. නැත්තන් ගොඩ දෙනෙක්ට මේක බලන්න හම්බෙන එකක් නෑ.🙂 බලන්න පුලුවන් තැන්👇❤️ ✅ මලල්පොල ඇල්ල ✅ කිතුල් ඇල්ල Parussella ✅ හල්ගොල්ල ඇල්ල ✅ දොඹපොල කටුවැල් ඇල්ල ✅ ඕලු ඇල්ල ✅ වී ඔය ඇල්ල ✅ දුම්මල ඇල්ල ✅ නළගන ඇල්ල ✅ රිකිලි ඇල්ල ✅ රුක්මල් ඇල්ල ✅ වින්ස්ඩෝර් ඇල්ල ✅ දේතිරි ඇල්ල ✅ පලම්පිටිය view point කොහොම හරි මේ ගමනෙදි ඔයාලට දිය ඇලි 12 ප්‍රධන වශයෙන් බලන්න පුලුවන්. ඊට අමතරව තව තැන් ගොඩ්ක් තියෙනවා. පොඩි පොඩි දිය ඇලි ගොඩ්ක් තියෙනවා. මේ ටික මැප් එකට දාල Route එක හදාගන්න පුලුවන්. දවසින් උනත් ගිහින් එන්න පුලුවන් ලස්සන ගමනක් මේක. පරිසරය සුරැකීම ඔබගේ යුතුකමක් Good luck ❤️
Sign in so we know you're a real visitor, and keep reading.

